අවසාන කවිය
‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’ ‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’ -එකම දින ප්‍රවඃත්ති දෙකක්- එන්න බෝඩර් පැනගෙන දළදා වඳින්නට. මැදින් පුරහඳ මැදින් සිහ ධජය ළෙලදෙයි. සඳින් වුව සැළෙන්නේ රැස්…
‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’ ‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’ -එකම දින ප්‍රවඃත්ති දෙකක්- එන්න බෝඩර් පැනගෙන දළදා වඳින්නට. මැදින් පුරහඳ මැදින් සිහ ධජය ළෙලදෙයි. සඳින් වුව සැළෙන්නේ රැස්…
ටීඑම්වීපී හෙවත් දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය අද(7) මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති නිළ උත්සවකයදී තමන් සතු ආයුධ තොගයක් මඩකළපුව බලසේනාධිපති බ්‍රගේඩියර් සම්පත් පෙරේරා මහතා වෙත බාරදෙනු ලැබීය. එම පක්ෂයේ වාකරේ සන්නද්ධ නායක…
පැහැරගෙන ගොස් අත්අඩංගුවට පත්වූ සූඩර්ඔලි පුවත්පතේ කතෘ එන්.විද්‍යාදරන් මහතාව නිදහස් කරන ලෙසත් අදහස් ප්‍රකාශකිරිමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා අද(5) නිදහසේ වේදිකාව ජනතා එකමුතුව විසින් කොල්ලුපිටිය මංසන්ධියේදී…
අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල පණතට එරෙහිව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විරෝදතාවයක් පැවැත්වූවා. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම පනත හරහා විදුලිබල…
සුනන්ද දේශප්‍රිය භූමි ප්‍රදේශයන් පාලනය කරන්නාවූත් සහ පාබල සටන් හි යෙදීමට හැකියාව ඇත්තාවූත් යුදමය සංවිධානයක් ලෙස එල්ටීටීඊ යේ පරාජය දැන් තීන්දු වී හමාර ය. එනමුත් ඒ බව පිළි ගන්නා මෙන්ම පිළිනොගන්නා දෙමළ…
සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊය ලබමින් සිටින යුද්ධමය පරාජයන් විසින් එය සංවිධානමය වශයෙන් සහමුලින්ම විනාශ වනු ඇත් ද? එසේ නම් ඉන් පසු කුමක්ද යන්න අද දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්නය වියහැකි ය. නමුත්…
සුනන්ද දේශප්‍රිය රජයේ හමුදා විසින් මුලතිව් නගරය අල්ලා ගැනීම විසින් එල්ටීටිඊ ය සතුව තිබූ අවසාන නගරය ද එයට අහිමි කළේ ය. යුද්ධ ප්‍රචාරයන්ට අනුව දැන් එල්ටීටීඊ ය සහමුලින්ම වාගේ පරාජය කර අවසන්…
රිවිර කතෘ උපාලී තෙන්නකෝන් මහතාට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන පහක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද (26) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්විය. මෙහිදී මාධ්‍ය සංවිධාන රජයට බලකර සිටියේ මාධ්‍යයට එරෙහිව සිදුවන පහරදීම් වහාම නවතන ලෙෂත් වරදකරුවන්…
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…
ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ…
අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත්…
මාලිගාවිල, අළුගල්ගේ ප්‍රදේශයේ සද්ධාතිස්සපුර වාරි යෝජනා ක්‍රමයේ 12 ඇල ස්ථානයේ කිරි වාඩියකට කඩා වැදුනු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු…
නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමගුල් උළේලේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. අද(12) දින කොළඹදී පැවති අවමගුලට විශාල ජනකායක් සහභාගී වූ අතර එහිදී සහභාගී වූ ජනතාව…
පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…
මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ…
අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ…
සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…