සිංහල, Colombo, Democracy, Media

‛සිරසට’ වෙඩි තබයි

සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

යුක්තිය සිරගත වී දින 300 – මාධ්‍යවේදීන් නිදහස් කරනු

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1)…

සිංහල, Democracy, Human Rights, Puttalam, Stories from the silent

හැඳුනුම්පතට යට වූ උරුමය

ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්. ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන්…

සිංහල, Democracy, Matale

ජනකගේ පුතාත්, රෝහණගේ සොහොයුරාත් මධ්‍යම තරඟයට

මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කරනු ලබන නවක අපේක්ෂකයින් ලෙස, නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරා ද, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ පුතා ද ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් දිනය සමරා උද්ඝෝෂණ

මෙරට ‍ප්‍ර‍රමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ…

සිංහල, Colombo, Democracy, Human Rights

දෙසැම්බර් 10 – ලෝක මානව හිමිකම් දිනය

අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම…

සිංහල, Democracy, Human Rights, Media

2008 වසරෙදී මාධ්‍යවේදින් 125 දෙනෙකු සිපිරිගෙට

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ආයතනයක් වන සෙන්ටර් ෆො ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් (සී.පී.ජේ) ආයතනය මඟින් පැවැත්වූ නවතම සංගණනයට අනුව 2008 වසරේ දෙසැම්බර් 1 වන දිනට රටවල් 29 කදී මාධ්‍යවේදීන්…

Anuradhapura, සිංහල, Democracy, Education

මැර ප්‍රහාරයට එරෙහිව අනුරාධපුරයේ උද්ඝෝෂණ

ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි….

සිංහල, Democracy, Human Rights, Kurunegala

ගොකරැල්ල පොලීසියෙ කැකිල්ලේ හැසිරීමක්

මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation

මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….

             මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය.  ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

එල්ටීටීඊ විරෝධී දෙමළ මතය

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…

සිංහල, Colombo, Democracy

“ලීඩර්” වාරණයට…?

             ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…

සිංහල, Democracy, Human Rights, Matale, Peace and reconciliation

උතුර, දකුණ සහ මාතලේ

               වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…

සිංහල, Colombo, Democracy, Media

තිස්ස, හඳගම සහ නිලමෝර්

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මුල්ම වතාවට වව්නියාවට ගියෙමි

වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…

සිංහල, Democracy

30 වසරක් බලා සිටි වෙනස

මාලදිවයිනේ ජනාධිපතිවරණය 30වනදායින් අවසන් වුයේ බලයේ සිටි අබ්දුල් ගයුම් ජනාධිපතිවරයා පරදවා මොහොමඩ් නෂීඩ් බලය හිමිකර ගැනීමෙනි. වසර 30කට පසු පැවැත්වූ ප්‍රථම ප්‍රාජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව දේශපාලන නිරීක්ෂකතයින්ගේ අදහසයි. මෙම මැතිවරණයේදී සමස්ත භාවිත…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – මිනී නොමරා මාධ්‍ය මැඩලීම

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්‍ෂයේ සිටි…