එක්සත් ජාතික පක්ෂයේ විස්මිත ස්වයං-තෘප්තිය සහ ආණ්ඩුවේ කටයුතු ගැන සිරිසේනගේ නරුම නොතැකීම
iMAGE: DailyMirror LK මේ මාසයේ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ස්වකීය නියෝජිත පිරිස වශයෙන් ජනාධිපති සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් රැගෙන යාමෙන් එක්සත් ජාතික පක්ෂය වෙත නිකුත් කළ පණිවිඩය ප‍්‍රබල ය. බදු…