ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය: ආචාර්ය විජයදාස රාජපක්ෂට පිළිතුරක් (1) | ආචාර්ය නිහාල් ජයවික‍්‍රම
ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ලියන ලද, මෑතකදී පුවත්පත්වල පළවූ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ දීර්ඝ ලිපිය තුළ දත්තමය දෝෂ සහ නීතිමය දෝෂ ගණනාවක් ඇති බව පෙනේ. ඔහුව ඇමති තනතුරෙන් ඉවත් කරන තෙක්…