දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය
අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා…
අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා…
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි. එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන්…
iMage by: Counterpoint.lk ‘‘සද්ධා තරණි ඕගන්- අප්පමාදේන අන්නවා’’- ආලවක සූත‍්‍රය, සංයුත්ත නිකාය, සූත‍්‍ර පිටකය (තාර්කික විශ්වාසයෙන් යුතුව කෙනෙකු සැඩ පහර තරණය කරයි- සිහිවිපරමින් යුතුව සාගරය තරණය කරයි) ‘රේස්(ඞ්) ෆ්‍රොම් ද ග‍්‍රව්න්ඞ්’ නැමැති…
iMage by: The Forward [පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට…
iMage by: Sri Lanka Mirror මහා විශ්වාස භංගය ඉවරයි. දැන් පැමිණ ඇත්තේ මහා අනියමාර්ථයේ කාලයකැයි පෙනේ. විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් සිය ඇමති තනතුරුවලින් ඉල්ලා…
iMage: Maithreepala Sirisena/FB සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යූඑන්පී සහ එහි හවුල්කරුවෝ මේ කොලමේ පාත‍්‍ර වර්ගය වන්නේ කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු කුමන්ත‍්‍රණකාරී සහ මොළේ කචල් ග‍්‍රාම සේවකයෙකුත් ඒ…
අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය මිනිස් ජීවිත සහ ගේ දොර ව්‍යාපාරික ස්ථාන වලට සීමා නොවුණ බව අපි…
සෑම සතුටකම අවසානයක් තිබේ. විශ්වාස භංගකරුවන්ගේ සතුටද එළෙසින්ම බදාදා සැන්දෑවෙහි අවසාන වී ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයේ ප්‍රධානතම ප්‍රතිපලය වූයේ අගමැති වික්‍රමසිංහට නොතිබූ විශ්වාසයක් ලබා ගැනීමට හැකිවීමයි. එජාපයට දැන් නව පෙනුමක් ලබා…
‘රජය ශක්තිමත් කිරීමට එන්නැයි පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපස්දෙනාගෙන් ම මම ඉල්ලා සිටිනවා’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ ඉල්ලීම කළේ 2018 අපේ‍්‍රල් 06 වැනිදාය. මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ කළ මේ ප‍්‍රකාශයට මාධ්‍ය මගින්…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
iMage by: indi.ca අපේක්ෂා කළ පරිදිම වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් “ජයග්‍රහණය” කළේය. පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන දන්නා ඕනෑම අයෙකු එහි අවසන් ප්‍රතිඵලය ගැන මුල සිටම දැනගෙන සිටි බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නමුත්…
දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…
iMage BY: dnaindia ]එතකොට, රංජිත් මද්දුම බණ්ඩාර? ඔහුත්, කොන්දක් නැති ත‍්‍රිත්වයක එක් පරපුටු කීටයෙක් ද?[ ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න. නීතිය…
iMage: Vikalpa[ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති චිත්‍රයක්] පසුගිය විසිතුන් වන දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම්…
මසුන් ඇල්ලීමට විවිද ක්‍රම යොදා ගනිති. එකා, එකා බා ගැනීම, කෙමනක් අටවා එයට හසු කර ගැනීම, බොර දියේ අන්දමන්ද වූ මසුන් නිකම්ම අල්ලා ගැනීම එවැනි ක්‍රමයන්ය. බොර දියේ මසුන් ඇල්ලීම ලෙස ජනවහරේ…
iMage: THUNDENEK (තුන්දෙනෙක්) හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම…
iMage by: Sri Lanka Mirror අතුරු කතාවක එල්ලීමෙන් මහ කතාව මගහැරෙන බවට පැරණි චීන කතාවක් තිබේ. මේ ලිපිය ඒ මහ කතාව ගැන ය. මහින්ද රාජපක්ෂ පිළිබඳ සංසිද්ධිය අපට පමණක් විශේෂිත නැත. මානව…