සාර්ව ආර්ථික විද්‍යාව සහ මෝටර් වාහන
iMAGE: Economynext මෙරටට ආනයනය කෙරෙන වාහන සඳහා නිකුත් කෙරෙන ණයවර ලිපි සඳහා වහා බලපැවැත්වෙන පරිදි සියයට 100 සීමාවක් පැනවීමට මහ බැංකුව ගිය සතියේ වෙනත් වාණිජ බැංකුවලට නියම කෙළේය. මේ පියවර ගැනුණේ ඉතා ඉහළ…
iMAGE: Economynext මෙරටට ආනයනය කෙරෙන වාහන සඳහා නිකුත් කෙරෙන ණයවර ලිපි සඳහා වහා බලපැවැත්වෙන පරිදි සියයට 100 සීමාවක් පැනවීමට මහ බැංකුව ගිය සතියේ වෙනත් වාණිජ බැංකුවලට නියම කෙළේය. මේ පියවර ගැනුණේ ඉතා ඉහළ…
පසුගිය 29 දාට යෙදී තිබූ වෙසක් දිනය නිමිතිකර ගනිමින්, වෙසක් සතියට බාධා විය හැකි යැයි උපකල්පනය කලා යැයි කියමින් ‘යහපාලන’ ආණ්ඩුව අද(1) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීමට කිසිදු සංවිධානයකට හෝ දේශපාලන…
”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ” ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම්…
තේ වගාව සදහා අත්‍යවශ්‍ය බව පවසමින් මරණීය ග්ලයිෆොසෙට් යළි ආනයනය සදහා පිඹුරුපත් සකසමින් තිබෙන බව අද(11) මාධ්‍ය හමුවක් කැදවමින් ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ පවසා සිටියි. සීග්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය සදහා ග්ලයිෆොසෙට්…
Image Credit:gattyImage මුදල් සහ ජනමාධ්‍යය ඇමති මංගල සමරවීර මහතා විසින් ඔහුගේ අභිනව විදේශ කටයුතු සහ “ලොතරැයි” අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දුන් හාද්ද විසින් යහපාලන ආණ්ඩුව කළ කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලනික විවාදයට…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව…
පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…
2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016…
මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා…
සති කිහිපයකට පසු ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස් වෙමින් තිබේ. නායකයින් කාර්යය බහුල වීම සහ එකම අවස්ථාවේ සියලුම දෙනා එක් ස්ථානයකට රැස කර ගැනීමට නොහැකි වීම ආරක්ෂක මණ්ඩලය රැස් නොවීමට…
ඉහතින් ඇති වීඩියෝවේ(Slak) Link සදහා පිවිසෙන්න. අදට(18) යෙදී ඇති ලෝක ආහාර දිනය තේමා කර ගනිමින් ‘ජීවත්වීමේ අයිතිය උදෙසා ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව මුල්කර ගනිමින් ‘ජනතා තවලම‘ ක් ලංකාව පුරා…
‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික…
Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…
Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…
ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා…
2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…
Image by:www.theindependent.lk රටේ ආර්ථිකයට සම්බන්ධව පසුගිය දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්ති වාර්තා දෙකක් නිසා මෙය ලිවීමට යෙදුණි. එකක් වන්නේ, ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි ණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදුණු…