ඉහළ ආදායම් ආර්ථිකයක් දක්වා දිවෙන ශ‍්‍රී ලංකාවේ වර්ධනයේ ගමන් මග
iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…