
තවත් කදුළු කතාවකට පෙර !
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…
iMAGE: GAIAAGE වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින්…
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන…
iMAGE: Vimukthi De Silva චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත…
iMAGE: Vikalpa/ Ishara Danasekara ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම…
iMage: PMDNews රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සකච්ඡාවට ලක් කිරීම කාලෝචිතය. ඒ අනුව මේ අවස්ථාවේදී සාකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත…
මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…
iMage: newsin.asia “… හෙට වන විට සියල්ල වෙනස් ලෙස පෙනෙනු ඇත; හෙට වන විට සියල්ල වෙනස් ලෙස දැනෙනු ඇත.” – වික්ටර් ක්ලෙම්පරර් (නාසි ජර්මනියේ භාෂාව) එය 1348 ඔක්තෝබර් ය. පාරම්පරාගතව කළු මරණය…
iMAGE: via Colombo Telegraph දැන් ජනාධිපතිවරණය ඇත්තේ කට උඩය. අද රාත්‍රී 12 න් පසු නිත්‍යානුකුලව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයින්ට සහ අදාළ පක්ෂ වෙත ලබා දී ඇති කාලය නිල වශයෙන් අවසන් වේ. කෙසේවෙතත්…
iMAGE: via The Nation පසුගිය ඔක්තෝම්බර් මස 14 වන දා සිට 31 වන දායින් අවසන් වූ සති දෙක තුළ අවම වශයෙන් රුපියල් මිලියන 900 කට වැඩි මුදලක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජනාධිපතිවරණයට…
iMAGE: via Advocata මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවක් පෙන්වා දෙන පරිදි, බදු ගෙවීම මගහරින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක අමතර බදු ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. මේ වසර ඉකුත්…
iMAGE: Daily Mirror මෙය, ජනප‍්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප‍්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක්…
iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…