පැනමා පේපර්ස් සහ අපිරිසිදු මුදල්
image courtesy AFP/GETTY – Rodrigo Arangua පැනමා පේපර් එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන්…