නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ?
නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන…
නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන…
[Image Credit: iceelamtamils] යුද්ධය නිසා උතුරෙහි වසා දැමූ පාසල් 86ක් මෙතෙක් යළි ආරම්භ කර නොමැති බව වාර්තාවේ. මෙහිදී පාසල් රැසක් අධි ආරක්‍ෂක කලාපයන් හා නැවැත පදිංචි කිරීමේ ගැටළු නිසා විවෘතකර නොමැති තත්වයක…
පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන…
2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්‍රත…
‘රාජ්‍ය ත්‍රස්ථවාදයෙන්‘, මේ වන විට උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටින බවටත්, විශේෂයෙන් 2012 නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ජනයා වෙත මුදා හැර තිබෙන මර්ධනය ඉහල මානයන් කරා එළඹ ඇති…
දිනය -1943 පෙබරවාරි 22 වැනිදා ස්ථානය – ස්ටැඩල්හයිම් බන්ධනාගාරය ජර්මනියේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට එරෙහිව රාජද්‍රොහී කටයුතුවල නිරත වූ වරද කරුවන් තිදෙනෙකු එදින සවස් භාගයේදී මරණයට පත් කිරීමට නියමිතව තිබිණී. මේ අයුරින් මරා…
ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…
ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…
[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…
පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…
”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…
අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද ,අනධ්‍යන සේවකයන්ද ,පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන…
[Editors Note: විශ්ව විද්‍යාල අචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය සහ එහි ගතිකයන් පිළිබදව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශණය සහ මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා පසුගිය දා ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය සමග…
ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර…
විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය[FUTA] විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් ඊයේ(23) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. මෙම රැලියට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරැන් මෙන්ම, වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල්…
මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු…
‘වැරදුනු ඉසෙඞ් ස්කෝර් සමීකරණය නිසා අපගේ ජීවිත සමීකරණය වැරදිලා. අපගේ ජීවිත අසමතුලිතතාවයකට පත්වෙලා. එය මුළු රටම දන්න කාරණයක්. සුවිශේෂී කඩඉමක් හැටියට අපි උසස් පෙළ විභාගය ලියන්නෙ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමටයි….