සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

දුමින්දට සනීප වෙනකං

සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

”ප්‍රජාතන්ත්‍රවාදය සහ සුළු ජනයාගේ අයිතීන් පැත්තෙන් සාධනීය ප්‍රවණතාවයක් පක්ෂය තුළින් වර්ධනය වෙලා එනවා නම් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා”

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ…

සිංහල, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි’ – භාරතගේ සහෝදරිය

‘පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් පවසන්නේ, භාරත ලක්ෂ්මන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව සඳහන් කරමින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

දුමින්ද – භාරත සටන, ජනමාධ්‍ය, පොලීසිය සහ ආණ්ඩුව

හිටපු මංත්‍රීවරයෙකු හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පසුගිය 8වනදා ඝාතනයට ලක්විය. එනම් පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකු අතර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

එගොඩ ගොඩෙත් සිල්වලා – මෙගොඩ ගොඩෙත් සිල්වලා

“මුළු රටම භීතියෙන් ඇලලූ මිලේච්ඡ ඝාතකයා ඝාතනය වී ඇත.මේ මොහොතේදී මුළු රටම රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන බව, බොහෝ ස්ථාන වල කැවුම් කිරිබත් වලින් සංග්‍රහ කෙරෙන බව, ජාතික ධජය ඉහළට නංවා ශ්‍රී ලංකා…

සිංහල, Democracy, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Media

බර අදින්නට බැරි වූ විට තඩිබෑම

– Photo by – www.newsfirst.lk ලක්මාල් විදුලි උපකරණ විකුණන වෙළඳ සැලක සේවය කළත් ඔහුගේ නිවසේ කිසිදු විදුලි උපකරණයක් නොමැති වීම පිළිබඳව ලක්මාල්ගේ බිරිඳ දිනපතාම මැසිවිලි නගන්නීය. ලැබෙන වැටුපෙන් විදුලි උපකරණ තියා එදා…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ආසියාවේ ආශ්චර්ය -‛‛ කැළණියේ චන්ඩියාත්, දේශපාලකයාත් මමයි’’

‛‛මම මෙහේ සංවිධායක සහ ඇමතිවරයා. තමුසෙලා දැන ගන්ඩ ඕන මංත්‍රීවරයා හම්බ වෙන්ඩ. ඒක එක එක්කෙනාට වොයිස් කට් දෙන්නයි එක එක දේවල් කරන්නයි මං ඉන්නකන් මේකේ බෑ. කිසි කතාවක් නෑ. පැත්ත පලාතේ ආවොත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

කුකුල් පොර, ගොන් පොර සහ බොක්සිං

රටක චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග හෝ ආගමික වතාවත්, අනාදිමත් කාලයක් තිස්සේ පැවතීම හේතුකොටගෙන ඊට සම්බන්ධ ඇතැම් කෘර අභිචාර විධීන් නූතන මිනිසා ද ඉවසා සිටිය යුතු බවට පළවෙන ජනප්‍රිය මතයක් තිබේ. මුන්නේෂ්වරම් කොවිලේ…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Life quips

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’ – [ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ] “අද මිනිස්සුන්ට විවේකයක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩකරනවා. වැඩ කරලා ගෙදර ඇවිල්ලා වාඩි වුණාම දකින්නෙ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Puttalam

මුන්නේෂ්වරම් බිළි පුජාව සහ බෝධි පුජාවේ පටලැවිල්ල

Pic by – Adaderana.com හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි

රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…

සිංහල, Colombo, Corruption, Democracy, Education, Governance

‛‛රක්නා ලංකා දඩ බල්ලෝ විශ්ව විද්‍යාල තුලට ගේන්නේ ඔත්තුකරුවො විදිහට.’’ අන්තරේ

විශ්ව විද්‍යාලවල ආරක්ෂක අංශය කිසිදු පරිපාලන පටිපාටියකින් තොරව ‘රක්නා ලංකා’ නම් ආරක්ෂක අංශයට පැවරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වන අතර එයට උපකුලපතිවරැන් මෙන්ම විශ්ව විද්‍යාල පරිපාලනයද ශිෂ්‍ය සංගම්ද සිය විරෝධය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් LTTE සමය, දේශපාලන සාකච්ඡා සහ රටේ අනාගතය

මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Media

මාතර තානායම: රු. 60,000 යි. මාතර වැසිකිළිය: රු. 261,000 යි.

Pic edit by – Samm අද තරම් රටේ දූෂණය ඔඩුදිවූ වෙන කිසි කාලයක් තිබී ඇත් දැයි සැක සිතේ. එසේ වෙතත්, අද තරම් එම දූෂණය පවුල් කිහිපයක් අතරේ මහ පරිමාණයෙන් බෙදාහැරෙන තත්ත්වයක් මීට…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Health, Human Rights, Human Security, Media

”මාළඹේ අටවගත්ත හොර වෙද කඩේට ප්‍රමිතියක් නෑ” – වෛද්‍ය ගිෂාන්ත දසනායක

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබදව සහ එහි මතු වී ඇති නවතම තත්ත්වයන් සහ අභියෝග පිලිබදව ‛විකල්ප’ පසුගියදා, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. පහත සටහන් වන්නේ…