Colombo, Democracy, Governance, Media

‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය

විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ 2005 දී වාමාංශික පක්ෂ එකතුව http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති…

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Life quips, Media

’චින්තනයේ’ යකඩ ඇණ

පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.

‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර…

සිංහල, Colombo, Democracy, Governance

‛‛ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(02) කොටුව දුම්රිය ස්ථානය අසලදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කේ….

සිංහල, Colombo, Democracy, Governance

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්

1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු

අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු 18 වැනි සංශෝධනය, ඒකෙ අරමුණ තමයි ජනාධිපතිතුමාගේ බලය තවතවත් තහවරු කරගන්න, ඉංග්‍රීසියෙන් කියනවනම් ක්‍යැජනි ්බා ඊ්ක්බජැි අවශ්‍යයි. අද ලංකාව දිහා බලනකොට මොනවටද ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නෙ. යුද්ධයක් ඉවර කරා,…

Colombo, Democracy, Governance

සංශෝධන ව්‍යවස්ථාවක්ද? ද නව ව්‍යවස්ථාවක්ද?

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැති දීමු ජයරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනවාලිය ඉදිරිපත් කළේය. මේ එහි සිංහල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.

යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය. චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Moneragala

ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛පොලිස් මැර ප්‍රහාරය හෙලා දකිමු, අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් නිදහස් කරනු’’ ජවිපෙ වීදි බසියි.

පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ගාල්ලේ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක්. – FMM

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට…

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Media

විජිත හේරත් ඇතුලු පිරිස අත්අඩංගුවට – මාධ්‍යවේදීන් ද තුවාල ලබයි.

ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Poems

‛‛මගේ සිහිනෙට වෙඩි තියන්නට කාටවත් නම් නොහැකී..’’

මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’‛අද මෙතන ඉන්නම ඕන කෙනෙක් අඩුයි මේ සභාවේ’’ අතුරුදහන් කළ මාධ්‍යවේදී ‛ප්‍රගීත් සොයමු’ සම්මන්ත්‍රණයේදී – එස්. ජී.

”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Security, Life quips, Peace and reconciliation

ශබ්ද කිරීම තහනම් – මිනිස්සු නිදි

“නින්ද” මිනිසුන්ගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයකි. විවිධ පුද්ගලයන්ගේ දින චර්යාවේ කාර්ය බහුලත්වය මත නිදාගන්නා පැය ගණන තීරණය වේ. වෛද්‍යවරන්ගේ මතය වන්නේ සාමන්‍ය මිනිසෙකු දිනකට පැය හයක් නිදියෑම හොඳටම ප්‍රමාණවත් බවයි. නමුත් නිතරම…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Human Security

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’ යැයි පවසමින්, ආචාර්ය මර්වින්ට එරෙහිව උහණ දී තවත් උද්ඝෝෂණයක්.

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’, ‛‛ගොන් මර්වින් හමුවේ ඇමති බැසිල් නිහඬ ඇයි.?’’ යනුවෙන් විරෝධතා පුවරු රැගෙන අම්පාර, උහණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නි. ඇමති මර්වින් සිල්වාට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුනු අතර 200කට අධික ප්‍රමාණයක්…