Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛සංවේදී නායකයා හිටපු හමුදාපතිගෙන් පළිගනී’’ ‛‛හිටපු හමුදාපති නිදහස් කරනු.’’යැයි කියමින් දහස් ගණන් සෙනඟක් කොළඹ වීදි බහියි.

‛‛කෘර පළිගැනීම් වහා නවතනු. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බළකරමින් අද(11) කොළඹදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පැවැත් වීය. හයිඩ්පාක් පිටියේ සිට ගමන් ඇරඹු එම විරෝධතා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකා අධිපති’ පෝස්ටර් පොලීසිය ඉවත් කළ අයුරු වීඩියෝ දර්ශණ සහ සේයාරූ

පසුගිය 8 වනදා විපක්ෂනායකවරයා, පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් පොලීසියේ පෝස්ටර් නීතිය කඩමින් අලවන ලද ආන්දෝලනාත්මක ‛ඒකා අධිපති’ පෝස්ටරයත්, සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අලවන ලද ‛ජෙනරාල් සිරගත කිරීම පොළොව නුහුළන අපරාධයක්’…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ඒකාධිපති වියරුවට එරෙහිව විපක්ෂ නායකවරයා ඇළවු පෝස්ටර් පොලීසිය එසැනින් ඉවත් කර ‛පොළිස් රාජ්‍යයේ’ තරම පෙන්වයි. මේ එහි සේයා රූයි.

‛මේ දැම්ම ඕවා ගලවන්න එපා. පොටෝ ගහනවා. එපා.. එපා..’ පොලිස් නිළධාරියෙක් එසේ පැවසුවේ අද[8] කොටුව පැවති උද්ඝෝෂණයේ දී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස පොලීසියේ පෝස්ටර් නීතියට අභියෝග කරමින් අලවන ලද පොස්ටර් පොලීසිය විසින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකාධිපති වාදය බංගවේවා’, විශාල ජනතාවක් උද්ඝෝෂනයේ- උද්ඝෝෂණ කරුවන් සමඟ පොළීසිය ගැටෙයි

ප්‍රජාතන්ත්‍රවාදය වහා ස්ථාපිත කරන ලෙසත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් බලකරමින් අද(8) සවස, කොළඹ දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වීය. එම උද්ඝෝෂනය අතරතුරදී බෙල්ලේ සාටකයක් පැළදී හිට්ලර්ට සමාන රුපයක් සහිත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’පොලීසිය පැනවූ පෝස්ටර් නීතිය’ අද කඩයි

පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…

Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් අත්සන් ව්‍යාපාරයක්.

මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation

LLRCයට සාක්‍ෂි ලබාදුන් අයට ආරක්‍ෂාව අවශ්‍යයි: හදිසි නීති විවාදයේදී මන්ත්‍රී මාවෙයි සේනාදිරාජා පවසයි

උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…

Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips

බැසිල් අමාත්‍යවරයාට විරුද්ධව, මඩකලපුව සුමන හිමියන්ගේ මාරාන්තික උපවාසයට අදට දින 3යි.

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්‍රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්‍රී මංගලාරාම…

සිංහල, Democracy, Economic issues, Governance, Health, Human Security, Life quips, Matale, Transport

ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව එළිදකියි.

මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයේ මඟපෙන්වීමෙන්, පන්නම්පිටිය ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය විසින් සකසා අවසන් කරන ලද ‛ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ එළිදැක්වීමේ උළෙල පසුගිය 24 වනදා දඹුල්ල, තානායමේ දී මැති…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

බුරුමයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලොව ප්‍රකට ‛සප්රෝන් අරගලය(‘Saffron Revolution)’ සමරති

බුරුමයේ 1990 මැයි මස 27 දා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී ප්‍රමුඛ ජාතික ලීගය 90%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය හිමිකරගත්තේ ය. නමුත් එරට හමුදා ජුන්ටාව අවුන් සාන් සුකී ඇතුලු…

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

18න් පසු…. අවසරයි මහ රජ

18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…

සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

මඩකලපුව ‛වාරඋරෙයිගල්’ පුවත් පතට නැවතත් බාධා – ‛‛මේවා කරන්නේ ඇමති හිස්බුල්ලා’’ වාරඋරෙයිගල් කර්තෘ කියයි

මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්‍රේල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ

‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම…