සිංහල, Democracy, Human Rights, Matara, Media

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

පශ්චාත් යුද සමය සහ මානව හිමිකම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය යළි කරලියට ඇදී ආවේ ය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නව සතුරකු සොයමින් සිටින ශ්‍රී ලංකා රජය…

සිංහල, Human Rights, Human Security, Kurunegala

කුරුණෑගල බෝම්බ පිපිරීමකින් පාසල් ළමුන් ඇතුලු 13 කට තුවාල

අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ උපලේකම් සොයමින් මහ රෑ නෙහඳුනන පිරිසක් සැරිසරලා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උප ලේකම් හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ ලේකම් දිලීෂා අබේසුන්දර මෙනවියගේ නිවසට පැමිණි නොහඳුනන පිරිසක් ඇයගේ නිවසට ඇය පිළිබඳව විමසමින් නිවසට ඇතුලුවිමට උත්සහ ගෙන තිබේ. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Vauniya

අවතැන් ජනයා වව්නියාවේ සිරගෙයින් මුල්ගමේ සිරගෙදරට

වව්නියාවේ සරණාගත කඳවුරු වලින් මුල්ගම් පෙදෙස් වල නැවත පදිංචිය කරන බව පවසා උතුරට හා නැගෙනහිරට යවනු ලැබූ සරණාගත පවුල් නැවත වරක් උතුරේ හා නැගෙනහිර පලාතේ කඳවුරු වල පදිංචි කර ඇති බව විකල්ප…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මරණ තර්ජනයකට පේලි කීයක් අවශ්‍යද?

පසුගිය දින කිහිපයේ රජයේ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව පාක්‍යසෝති සරවනමුත්තු මහතාය. ඔහු මරණ බවට තර්ජනය කර ඔහුගේ පෞද්ගලික ලිපිනයට ලිපියක් තැපෑලෙන් එවා ඇති බව මුලින් දැන ගත්තේ (පේලි ගණන නොදනිමි) රජයේ මාධ්‍යවලින් නොව…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ජීඑස්පී ප්ලස් සහ අනෙක් කතා

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අන්තර් ජාතික වශයෙන් මුහුණ දී සිටින ලොකුම ප්‍රශ්නය කුමක්ද? බැලූ බැල්මටම ගණනාවකි. මෙම දිනවල ජීනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමෙහි 12වන සැසි වාරය…

Ampara, සිංහල, Democracy, Human Rights, Stories from the silent

ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරියා තිරුක්කෝවිල් හී භීෂණය පතුරුවයි

පහර කෑමට ලක් වූ සුරෙස් කුමාර් පහර කෑමට ලක්වු රියදුරා පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිටින ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිවරයෙකුගේ අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

අප කොතරම් ආගමිකද? කොතරම් ශිෂ්ටාචාරද?

දේශපාලන මති මතාන්තර, නීතිරීති, ව්‍යවස්ථා, සාකච්ඡා, එකඟතා ආදී දහසක් ක්‍රමවේද වලින් අපට කිසි අඩුවක් නැත. එහෙත් අප කොතරම් ශිෂ්ට සම්පන්නද යන කරුණ ගැන බරපතල ප්‍රශ්නයක් ඇත. එය විසඳා ගන්නා තුරු කිසිම ගැටලුවක්…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems

අරමුණ

පාලකයිනි, තොප හා අප අතර පැහැදිලි බෙදුම් රේඛාවකි. මකා දැමූවද අද එය උරච්චිකර උඩින් බොරු සාමයේ පාට සායම ගෙන්වා රජ මැදුරට පත්තර මිතුරු මධු බඳුන් හප්පන මුත් එකට හිඳ අප වෙනුවෙන් ලියන…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සිව් වසරකට පසු

සිය මවුපියන් බලන්නට ජර්මනියේ සිට වසර හතරකට පසු පැමිණි කෙනෙකුගේ කතාව මෙසේය. “ඉහළ මට්ටමෙන් බලපෑමක් ඇතිව මිස එහි යා නොහැකිය. මා පැමිණියේ එසේය. මගේ මව (වයස 70) පියා (වයස 80) විවාහක සොහොයුරිය…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

තිස්ස කළ වරද සහ අපි (2)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අගොස්තු 31 වනදා විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමකට යටත් කළ තිස්ස බදාදා උදෑසන මා මේ ලියන වේලාවෙහි වැලිකඩ හිරගෙදර ජම්පරය සහ හැට්ටය ඇඳ උදෑසන වැඩ මුරයට ලැහැස්ති…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි) විසූ කල රට…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…

සිංහල, Democracy, Features, Health, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සෞඛ්‍ය සේවය කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට…

සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Stories from the silent

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලිද ඔය අවියග සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳග බැඳ දැමූවට දෙ ඇස විවර කෙරෙනා දෙ…