සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…

සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල

අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

අහිමි මහ පොලොව

නුඹ අහිමි වීමේ සිහිනය සිහිනයක් නොවන වග හැඟෙන විට අකුණු සැරයක් වෙලී සියොලඟම දවා අළුවෙන ලෙසක් දැනී යයි කවුලුවෙන් දුර බලමි සුධාවල හිම විසුල මහ යාය හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි සුමුදු…

සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Life quips

කුරුණෑගල දී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මිය යයි.

කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සුරාජ් ධනුෂ්ක නැමැත්තා පොළිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. සැකකරු අත්අඩංගවට ගෙන රැගෙන යමින් සිටයදී පොලිස් රිය පැදවූ නිළධාරියාගේ ගෙල සිර…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

සිවා

සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී මුගුරින් තලා සයුරේ පා කර හැරුනී මජං මජර මත පෙම වියැකුණාදෝ ඉතිං සිතම ඉන්…

සිංහල, Colombo, Democracy, Human Rights

අම්මා

නොදන්නා දුරක අප සිටියාට මවක වෙමි – නුඹ මෙන්ම අම්මේ දනිමි මම – කල්පයක මහරු දුක දරන්නට ඇති නුඹත් අම්මේ මහත් වූ අසිරියකි මවක ලැම කිරි පුරන පෙකෙනිවැල අයිතිය යි අම්මේ එයට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

බාලවර්නම් සිවකුමාර් -දෙමළකු වීමේ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…

සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

රැකියා විරහිත උපාධිධාරින්ට ලේක් හවුස් වටරවුමේදී පොළිස් ප්‍රහාරයක්, කාන්තාවන් පහකට තුවාලයි, තවත් පිරිසක් පොළිස් අත්අඩංගුවට..

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…

සිංහල, Colombo, Human Rights, Human Security, Life quips

පොළීසියේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කොළඹ කොටුවේ අද උද්ඝොෂණයක්

මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්ණම් සිවකුමාර්(26) නම් තරුණයාට පසුගිය දා පොළිස් නිළධාරීන් විසින් පොලුවලින් පහරදී මරා දැමීමේ තිරිසන් සිදුවීමට එරෙහිව අද(4) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

අධිකරණය, ජසීහරන් නඩුව සහ ආරක්ෂක අමාත්‍යාංශය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය 26 දා කොළඹ මහාධිකරණය බී. ජසීහරන් සහ වී. වලර්මතී නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ ඔවුන් අත් අඩංගුවට ගෙන දින 500කටත් වඩා ඉක්ම යෑමෙන් පසු ය. ඔවුන් දෙදෙනා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍ය නිදහස වළලා දැමීම, රටේ ආර්ථිකයට කළ මහ විනාශයක් වෙලා – මාධ්‍ය සංවිධාන

යුරෝපා සංගමයේ රටවලට ජී.එස්.පී ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇගළුම් ඇතුලු අනිකුත් නිෂ්පාදන යැවීමට තවදුරටත් ඉඩදීම ගැන තීරණය ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍ය නිදහසට පනවා ඇති බාධා ගැනත්, ශ්‍රී ලංකාවේ ජනතාවට…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනිම ජනතාවගෙන් තොරතුරු වසංකිරීමේ උත්සාහයකි – මාධ්‍ය සංවිධාන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සෙකා මහතා අතර ගැටුමක් පවතින බව හැඟවෙන පුවතක් ජනතා විමුක්ති පෙරමුණේ සතිඅන්ත පුවත්පත වන ලංකා පත්‍රයේ පළවුයේ යැයි චෝදනාව මත එහි…

සිංහල, Colombo, Human Rights, Media, Poems

ඒ සොඳුරු ශක්තිය

සොහොයුරනි දුටුවාද අම්මව කල්වාරි මුදුන මත – අප්පව කුරුසියේ ඇණ ගැසූ අත්වල උරුමයයි ඒ සොඳුරු ඇස්වල අලුත් ගිවිසුම ලියූ දරුවා පන්හිඳත් කගපතක් කෙරුවා එ වන් හිත නො මරා ම මැරුවා තුළාවට මුවා…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, IDPs and refugees, Media, Peace and reconciliation

ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.

වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදී තිස්සනායගම්ට උපහාර පිදේ

මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ‛‛ මාධ්‍යවේදී තිස්සනායගම් උපහාර උළෙලක් ’’ පසුගිය 7 වෙනිදා සවස කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී ගායන ශීල්පී ජයතිලක බණ්ඩාරයන් අතින් මාධ්‍යවේදි තිස්සනායගම්ගේ දෙමාපියන් හට තිස්සනායගම් වෙනුවෙන්…