සිංහල, Democracy, Hambantota, Human Rights, Life quips

හුංගම තලුන්නේදී එජාප අධාරකරුවන් රැගත් බසයකට වෙඩි තැබීමෙන් කාන්තාවක් මියයයි

අද දහවල් 12.30 පමණ හුංගම තලුන්න ප්‍රදේශයේදී , හම්බන්තොට එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ සංවිධානය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්විමේ ප්‍රචාරක රැළියකට සහභාගීවිමට යමින් සිටි…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

බොරු එපා ලසන්ත ඝාතකයින් හෙළි කරනු

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ,…

සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights

ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media

ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.

අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි:

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…

සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…

සිංහල, Batticaloa, Democracy, Education, Human Rights

ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.

වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…

සිංහල, Badulla, Democracy, Human Rights

ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි

මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…

සිංහල, Batticaloa, Democracy, Human Rights

යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි

යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

අවතැන්වූවන්ගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීමට එක්වන්න

උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

ද්වාරකා

(සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත) උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ පතල අරගලය වියැකුණ රෑ කලෙක දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය සිහින පෙරමුණට හැබැහින්…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…