සිංහල, Colombo, Democracy, Human Rights

ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට

අද රාත්‍රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Media, Nuwara Eliya

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…

සිංහල, Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Human Security, Media

”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..

දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…

Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

සිරස අනුරාධපුර මාධ්‍යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි

අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර

ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තව මත් නොවිසඳී පවති -සොනාලි සමරසිංහ වික්‍රමතුංග

කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල…

සිංහල, Democracy, Human Rights, Kurunegala, Media

නිවසට පහරදුන් මැරයන් සංවිධායකගේ පෙළපාලියේ

කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි…

සිංහල, Colombo, Corruption, Democracy, Human Rights, Peace and reconciliation

මෙවර පසුගිය වතාවන්ට වඩා පශ්චාත් මැතිවරණ ක්‍රියා වැඩියි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

1999 හා 2005 වසර වල පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කැපීවෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 1999 වසරේ සිද්ධීන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතෙහි කර්තෘ අත්අඩංගුවට ගැනීම හා එම කාර්යාලයට මුද්‍රාතැබීම තරයේ හෙළාදකිමු – මාධ්‍ය සංවිධාන

මාධ්‍ය මත මුදාහැර ඇති මර්දනය නතර කර, ලංකා පුවත්පත මත පනවා ඇති තහංචි ඉවත් කොට එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත වහාම නිදහස් කරන ලෙස මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. ලංකා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

පශ්චාත් මැතිවරණ මාධ්‍ය මර්දනය නතර කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවට බල කරන්න.

ජනාධිපති මැතිවරණය සමයෙහි වඩාත් උග්‍ර අතට හැරුණු මාධ්‍ය සහ මාධ්‍යවේදී මර්දනය දැන් එළඹ ඇති පශ්චාත් මැතිවරණ සමයෙහි තවදුරටත් දරුණූ අතට හැරෙමින් තිබීම තම මාධ්‍ය සංවිධානයන්හි මහත් කණස්සල්ලට හේතු වී ඇති බව නිවේදනයක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතේ කතෘවරයා අත්අඩංගුවට ගනී

ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ජෙනරාල් සරත් ෆොන්සේකා සිටින හෝටලය හමුදාව වටලයි.

ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

දෙදෙනෙක් මරුට, ගම්පොල සහ නාවලපිටියට පොළිස් ඇඳිරිනීතිය

ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ටිරාන් අලස්ගේ නිවසට බොම්බ ගසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…

සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ හතරවන බිල්ලත් කුරුණෑගලින්

අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…

සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ තුන්වැනි බිල්ලත් ගනී

ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…