සිංහල, Badulla, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ආදරණිය ප්‍රගීත් අන්කල්…

ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

දරුවන් සමඟ කතා කිරීමට ඉඩ සලසන තෙක්, ජෙනරාල්ගේ ආහාර වර්ජනය දිගටම..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය…

Colombo, Democracy, Featured Video, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media, Video

අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..

‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතුයි – නවනීදන් පිල්ලෛ

‛‛පසුගිය යුද කාලයේදී දෙපාර්ශවයෙන්ම සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ශ්‍රි ලංකාව ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරය ඔවුනට උදවු කළ යුතුයි’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෛ්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය මර්ධනයේ අලුත් සහ පරණ ලැයිස්තු

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල ඇති සුප්‍රසිද්ධ රහස් කතා බහ නම් ලැයිස්තුව යි. එම ලැයිස්තුවෙහි මැය මාධ්‍ය ක්‍රියාකාරීන්, ආයතන ප්‍රධානීන් සහ අන්තර් ජාතික සබඳතා යනු ය.ඊට හේතුව නම් ආරක්ෂ අංශ විසින්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ප්‍රගීත් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ප්‍රගීත් අතුරුදහන් වී මාසයක් පිරුණි. පසුගිය මාසය පුරාම ප්‍රගීත් ගේ බිරිඳ ඔව්නගේ එකම පුත්‍රයා ද කැටුව පොලීසි ගණනනේ ද පුවත්පත් කාර්‍යාලයන්හි ද උද්ඝෝෂන ව්‍යාපාරයන් හි ද දේශපාලනඥයින් හමුවෙමින්ද සිය සැමියා…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights

ඉඟිනියාගල පොලිසිය රැගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඇලේ, ගම්මු විරෝධතාවයේ

පසුගිය 21 වෙනිදා ඉඟිනියාගල පොලසියේ නිළධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද සමන් තිලකසිරි නැමැති තිදරු පියාගේ මළ සිරුර පසුදින උදයේ පල්ලං ඔය අසල සයිබන්ට් යනුවෙන් හඳුන්වන ස්ථානයේ තිබී හමුවීම නිසා ප්‍රදේශයේ ජනතාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණය ෆොන්සේකාගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි

ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව හමුදා අත්අඩංගුවෙන් කොන්දේසි සහිතව මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශ්‍රාමික ජෙනරාල්වරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ප්‍රභාකරන් සිනා පහළ කරනු ඇත

සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…

සිංහල, Democracy, Features, Human Rights, Jaffna, Life quips, Puravasi Katha

අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි

අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ බදු සහනය අත්හිටුවයි..

ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන

අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…

සිංහල, Human Rights, Human Security, Jaffna, Life quips

ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…

Ampara, සිංහල, Democracy, Human Rights, Media

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මාධ්‍යවේදින්ගේ කැමරා උඳුරාගෙන තොරතුරු මකයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා ඊයේ (11) උදේ 10.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවැත්විමට නියමිතව තිබූ විරෝධතා රැළියට සහභාගීවීමට පැමිණි පිරිස්වෙත දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පහර දී එළවා දැමීමේ…