සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලසන්ත ඝාතනයට එරෙහි උද්ඝෝෂණය

මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා මරාදමයි

අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

යුක්තිය සිරගත වී දින 300 – මාධ්‍යවේදීන් නිදහස් කරනු

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1)…

සිංහල, Human Rights, Life quips, Matale

මාතලේ දී, මගියෙකුට පොලිසීයෙන් ප්‍රහාරයක්….

මාතලේ රත්තොට බස් රථයේ ගමන් ගත් අන්සාර් නැමති මුස්ලිම් ජාතිකයෙකුට මාතලේ පොළීසියේ විශේෂ ඒකකයේ නිළධාරින් පිරිසක් මාතලෙ,් දඹුල්ල මාර්ගයේ රත්තොට මංසන්ධියේදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…

සිංහල, Democracy, Human Rights, Puttalam, Stories from the silent

හැඳුනුම්පතට යට වූ උරුමය

ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්. ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන්…

සිංහල, Human Rights, Kilinochchi, Peace and reconciliation

රජයේ ආධාර සරණාගතයින්ට ප්‍රමාණවත් නැහැ

වන්නියේ වව්නියාවේ සහා මන්නාරමේ අවතැන් වුවන් වෙනුවෙන් හැකිනම් අධාර ලබාදෙන ලෙස මෙම දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කරතිබේ. තම අනන්‍යතාවය හෙළි කිරිමට අකමැතිවූ මානූෂීය අධාර සංවිධානයක සාමාජිකයන් පිරිසක් පැවසූවේ…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් දිනය සමරා උද්ඝෝෂණ

මෙරට ‍ප්‍ර‍රමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ…

සිංහල, Colombo, Democracy, Human Rights

දෙසැම්බර් 10 – ලෝක මානව හිමිකම් දිනය

අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම…

සිංහල, Democracy, Human Rights, Media

2008 වසරෙදී මාධ්‍යවේදින් 125 දෙනෙකු සිපිරිගෙට

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ආයතනයක් වන සෙන්ටර් ෆො ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් (සී.පී.ජේ) ආයතනය මඟින් පැවැත්වූ නවතම සංගණනයට අනුව 2008 වසරේ දෙසැම්බර් 1 වන දිනට රටවල් 29 කදී මාධ්‍යවේදීන්…

සිංහල, Democracy, Human Rights, Kurunegala

ගොකරැල්ල පොලීසියෙ කැකිල්ලේ හැසිරීමක්

මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation

මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….

             මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය.  ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…

සිංහල, Colombo, Human Rights, Life quips

අද ලෝක ඒඩ්ස් දිනයයි

අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…

සිංහල, Democracy, Human Rights, Matale, Peace and reconciliation

උතුර, දකුණ සහ මාතලේ

               වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…

සිංහල, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Puttalam

පුත්තලම සරණාගතයින්ගේ දහඅට වසරක කඳුළු

සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….

සිංහල, Colombo, Democracy, Human Rights, Media

‛මිනිසෙක්, හීලෑ නොවන මාධ්‍යවේදීන් සපා කයි’

ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත…

සිංහල, Batticaloa, Human Rights, Media, Peace and reconciliation

රාධිකාට වෙඩි තියල…?

එදා සඳුදා දවසක් (8.9.2008). කාර්යාලයේ සිට ගෙදර පැමිණි මා කිසියම් වැඩක නිරත වී සිටියෙමි. රාත්‍රී 7.25 ට පමණ මගේ ජංගම දුරකථනය නාද විය. ඇමතුම රාධිකාගෙනි. රාධිකා අපත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන, මඩකළපුව…

සිංහල, Colombo, Democracy, Human Rights

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ජන රජය , ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී යන අර්ථ ශූන්‍ය තත්ත්වයෙන් මිදී ඝාතනවාදී, බෝම්බවාදී ජන රජයක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය රාජ පක්‍ෂපාතීත්වය ඇති සියලු ඥාති මිත්‍රාදීන් වෙත පිහිටා ඇත්තේ ය. එය…