පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – එක වෙඩිල්ලෙන් දෙන්න යි.
ගර්භනී පලස්තීන මවකට වෙඩි තැබීම මගින් එකවර දෙදෙනෙකු මරි දැමිය හැකි බව කියන මෙම ටී ෂර්ටය ඇදි සිටින්නේ පුහුණුව අවසන්ව විසිර යන ඊශ්‍රායෙල් සොල්දාදුවෙකි. පරීක්ෂණ කම්ටුවක් ඉදිරියෙහි සාක්ෂි දුන් සොල්දාදාවන් ගනණාවක්ම කියා…