සිංහල, Colombo, Democracy, Features, Human Rights, Life quips

එදාට වඩා අදට වටින නීලන් තිරුචෙල්වම්…

නීලන් තිරුචෙල්වම් නම් කීර්තිමත් දේශපාලන විද්වතා මියගොස් අදට වසර 10කි. 1944 ජනවාරි 31 උපත ලද නීලන් තිරුචෙල්වම් මහතා ලංකාවේ සමාජ දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙකි. ලංකාවේ වාර්ගික ගැටුම ප්‍රචණ්ඩ නොවන අකාරයකින් විසඳාලිය යුතු…

සිංහල, Education, Human Rights, Kandy

ගුරුවරයාගේ දඬුවමින් සිසු ඇසට තුවාල

මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…

සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….

සිංහල, Badulla, Corruption, Features, Human Rights, Life quips

වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media

‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..

වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…

සිංහල, Colombo, Human Rights, Life quips

හොඳ ක්‍රිස්තියානි නෙමේ නම් වලලන්න වෙන්නේ ‛‛මස්තබාල්දුවේ’’

මමත් මගේ කාර්යාලයේ මිතුරියකුත් පසුගිය සිකුරාදා (12) කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අපගේ මිතුරියකගේ පියාගේ මලගෙදරට සහභාගී විමට ගියෙමි. මාත් සමග එහි ගිය මිතුරිය අපගේ මිතුරියගෙන් මල ගෙදර කටයුතු පිළිබඳව විමසුවාය. එහිදී ඔවුන්…

සිංහල, Human Rights, Life quips, Matara

ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත්…

Ampara, Audio, Featured Audio, Human Rights, Human Security, Life quips

පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

mr-vijesiri පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

සිංහල, Human Rights, Life quips, Matale

අද ලෝක පරිසර දිනය යි. එකම රටේ පරිසරයන් දෙකක් ගැන….

අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි. එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති….

සිංහල, Democracy, Hambantota, Human Rights, Peace and reconciliation

‛‛මැදමූලනට’’ දෙමලු ඇතුළු වීම තහනම්

පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ්…

සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

වයස අවුරුදු 7 දරුවෙකු මරා වලදමල

අද දහවල් 11 ට පමණ මොණරාගල, කහම්භාන, කෙහොඹ ප්‍රදේශයේ දී මරා වලදමා තිබූ වයස අවුරුදු 7 පමණ පිරිමි දරුවෙකුගේ සිරුරක් ගොඩගනුලැබූ බව වාර්ථාවේ. කහම්භාන කණිටු විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ දරුවා…

සිංහල, Human Rights, Human Security, Moneragala, Stories from the silent

බුත්තල වැලිආරේදී ට්‍රුක්ටරයකට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලවීමෙන් රියදුරු මිය යයි

අද උදෑසන 9.30 පමණ යාල වනෝද්‍යානය මායිමේ පිහිටි බුත්තල,වැලිආර ප්‍රදේශයේ පොලිස් මුරපොලක් වෙත වතුර රැගෙන යමින් සිටි පැල්වත්ත සිනි සමාගමට අයත් ට්‍රුක්ටරයකට එල්ලවූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් එම ට්‍රුක්ටරයේ රියදුරා මියගියේය. මේ පිළිබඳව…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුදරෝලි කර්තෘ – ප්‍රශ්න කිහිපයක්

සුනන්ද දේශප්‍රිය සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා…

සිංහල, Governance, Human Rights, Human Security, Kandy, Life quips

බෝගම්බර ‛‛හිරේ හිරයි’’

නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ…