සිංහල, Governance, Human Rights, Moneragala

ගොවිබිම් ඉල්ලා ඇතිමලේ උද්ඝෝෂණ

ආරක්ෂාක හේතූන් මත යැයි පවසමින් තම පාාරම්පරික ගොවිබම් වල වගාකටයුතු වලින් ඉවත් වන්නැයි පොලීසිය කල නියෝගයට විරෝධය පාමින් මොණරාගල ඇතිමලේ 70 හන්දිය ප්‍රදේශයෙදි අද (16) ගොවි උද්ඝෝෂණයක් පැවැත්වූනා. ටයර් පුළුස්සා මාර්ගය හරහා…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ අද තත්ත්වය – පෞද්ගලික අත්දැකීමක්

සාක්ෂිකරු විසින් සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු…

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මෑතකදී ඉතාම ජනතාවාදී තීන්දු කිහිපයක්ම ලබාදුනි. විශේෂයෙන් පසුගිය දා වෝටර්ස් එජ් ගොල්ෆ් ප්ිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් විධායක ජනාධිපතිගේ මුක්තිය ද අභියෝගයට ලක් කරනු ලැබිණි. විකල්ප මේ පිළිබඳව මෙරට…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය…

සිංහල, Democracy, Human Rights, Life quips, Nuwara Eliya

Come Tomorrow

“දැනට මාසෙකට විතර ඉස්සෙල්ලා අපි ඉන්න වත්තේ සංකර් කියලා කෙනෙක්ගේ අම්මා මැරුණා. ඒ මැරිච්ච දවසේ ඒ ගොල්ලන්ට ටෙලිග්‍රුම් එකක් එවල තිබුණා. ‛‛Mother is dead, Come tomorrow ’’ කියල. දවසක් දාලා නැහැ. ටෙලිග්‍රුම්…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුව හා වන්නි අවතැන් ජනයා – කුමුදිනී සැමුවෙල්

‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම…

සිංහල, Colombo, Democracy, Human Rights

ஆப்பு வைக்கும் அமைச்சர் போகொல்லாகம

இலங்கையில் இன நெருக்கடியோ. மொழிப் பிரச்சினையேர இல்லை என்று வெளிநாட்டமைச்சர் ரோஹித்த போகொல்லாகம கடந்த 20ஆம் திகதி அமெரிக்காவில் தமது கருத்தை தெரிவித்திருந்தார். மேலும் மொழி என்பது தேசிய ஒன்றுபடுத்தலின் பிரதான ஒரு காரணி எனவும் இலங்கையில் பொலிஸ் சேவை உட்பட பொதுச் சேவைகளை…

සිංහල, Colombo, Human Rights, Stories from the silent

පොලිසියේ බලුවැඩ

මේ ළඟකදී අපේ රටේ පොලිස්පතිතුමා ගෙන් මාධ්‍යවේදියෙක් ඇහුව පොලීසිය බලුවෙලාද කියල ‛‛එවිට පොලිස්පති තුමා ප්‍රකාශකලේ පොලිසිය බලු වෙලා නැහැ බල්ලො පොලිසියට ඇවිල්ල කියලයි’’ පහත සිද්ධියට හේතුව මේ දෙකෙන් කෝකද? මේ ලඟදී දවසක…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.

         ‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන…

සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

මට්ටක්කුලිය – මොරටුව බස් රථයේ බෝම්බ පිපිරුම

ඊයේ දහවල් 1.45 ට පමණ මට්ටක්කුලිය සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබූ (මාර්ග අංක 155) ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයක් තුළ තබා තිබූ පාර්සල් බෝම්බයක් කොළඹ 7 හෝර්ටන් වටරවුම අසලදී…

සිංහල, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්……..

හමුදාව හා එල්ටීටීඊ ය අතර ගැටුම් උග්‍රවීමත් සමගම අවතැන්වූ ජනයා වන්නියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට පලා එමින් සිටිති. මේ හේතුවෙන් අවතැන් වී සිටින ජනයා මූලික පහසුකම් හෝ නොමැතිව දැඩි අපහසුවට පත් වී සිටින…

සිංහල, Batticaloa, Governance, Human Rights, Peace and reconciliation

රත්නායක විමලාවතී දෙමළ වූවාය

පසුගිය මාසේ මා මඩකළපුවට ගියේ සමීක්ෂණයක් සඳහායි. එහිදී සමීක්ෂණයට බඳුන් වූ එක් තරුණ කණ්ඩායමක් හදුනාගැනිමේ දී එහි සිටි එක් තරුණියක් ඇයව හඳුන්වා දුන්නේ රත්නායක විමලාවතී ලෙසයි. නංගි සිංහල ද ? ඇය උත්තර…

සිංහල, Democracy, Human Rights, Jaffna, Peace and reconciliation

අපිට නිදහස දෙන්න – යාපනය විවෘත සිර කදවුර

‛‛කොහොමද යාපනයේ තත්ත්වය? දැන්නම් නරකම නැහැ. ඒ කිව්වේ? දැන් කලින්ට වඩා හොදයි.මීට මාස දෙක තුනකට කලින් දවසකට අඩුම තරමේ මිනිස්සු පහක්, හයක් මරනව දැන්නම් සතියකට දෙකක් තුනක් තමයි මැරෙන්නෙ.’’ යාපනයේදී මුණගැසුන විද්වතෙක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව…

සිංහල, Colombo, Gender, Human Rights

“මීනා” කියෙව්වද?

“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක මීනා පියමනියි, අප අසළින් ’’ 2002…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

කලු ජූලියට පසු වදනක්

සම්පත් සමරකෝන්   1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්,…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද ෙද්ශප්‍රිය මල්වතු නාහිමි වාරණය කිරීම මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත්…