සිංහල, Gampaha, Human Rights, Life quips, Peace and reconciliation

සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි

මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips

කලු ජූලිය 25 – කටු සටහනක් – පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය

සුනන්ද දේශප්‍රිය හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු……. උද්ඝෝෂණය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන්…

සිංහල, Democracy, Human Rights, Human Security, Kegalle, Life quips, Peace and reconciliation

අලුතෙන් මැරීම හෙවත් මරා දැමීම

අනේ අප්පෝ…. මේ ගෙවල්වල හිටිය මිනිසුන්ට මොනව වෙන්න ඇද්ද…? බෝම්බ වලින් විනාශ වුනු ගෙයක් දැකලා උපාසක අම්මා කෙනෙක් හුල්ලනවා.. අත දික්කරමින් ගිණි තිබ්බ යාපනේ පුස්තකාලය නොදන්න අයට පෙන්වනවා. සමහරු කිලිනොච්චියේ සයිවර් කඩෙන්…

සිංහල, Colombo, Corruption, Governance, Human Rights, Peace and reconciliation

බන්ධනාගාර නිලධාරින්ගේ රී ලෝඩ් වදහිංසාව

කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට…

සිංහල, Colombo, Corruption, Human Rights

சிறைக்காவலர்களின் ‘ரீலோட்’ சித்திரவதை

புலிகள் அமைப்புடன் தொடர்புடையவர்கள் என்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்து தடுத்துவைக்கப்பட்டிருக்கும் இளைஞர்களிடமிருந்து சிறைக்காவலர்கள் நவீன பாணியில் லஞ்சம் பெற்றுவருகின்றனர் என அறியமுடிகிறது. புலிகள் அமைப்பைச் சார்ந்தவர்களென்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்யப்படும் மலையகம் உட்பட வடக்கு – கிழக்கு பகுதிளைச் சேர்ந்த தமிழ் இளைஞர்கள் விளக்கமறியலில் வைக்கப்படுகின்றனர். தடுத்துவைக்கப்பட்டிருக்கும்…

සිංහල, Colombo, Governance, Human Rights, Media

මානව අයිතිවාසිකම් අසුන සහ රාජ්‍ය මාධ්‍ය ඇස

මේ වන විට එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසම තුළ ශ්‍රි ලංකාව සතුව තිබු අසුන අහිමි වි හමාරය. එම අහිමි වීම සඳහා කුමන ආකාරයේ හේතු බලපානු ලැබුවද යථාර්තවාදි ලෙස ශ්‍රී ලාංකික ජන සමාජය…

සිංහල, Eastern Elections, Governance, Human Rights, Human Security

දෙමළ ජීවිතය

අපේ දෙමළ සගයින් දෙදෙනෙකුගේ ඥාතීන් පසුගිය සතියේ පොලිස් පරීක්ෂනයට භාජනය විය. කොළඹ දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය තේරුම් ගැනීමට මෙම සිදුවීම් දෙකම අපට ඉවහල් වෙයි. ඉන් එක් අයකු රහස් පොලීසියට කැදවා තිබුනේ…

සිංහල, Colombo, Human Rights, Human Security

යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල

‛‛ අපි බලාපොරොත්තු වුනේ නැහැ පිලියන්දලට යුද්ධය එයි කියල. දැන් යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල. මගේ අහිංසක නංගි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමේ එයාට මෙහෙම දෙයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. මීට…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් සහ ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද? 2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත් වාර්තා කළ එවැනි සිදුවීම් 45 කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276…

සිංහල, Colombo, Democracy, Human Rights

IIGEP ලංකාවෙන් ඉවත්වයාමේ මාධ්‍ය සාකච්ඡාව

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ…

සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

IIGEP – ඉවත් වීම හා ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය

‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු…

සිංහල, Human Rights

ජේමිස්ට අත්වූ ඉරණම

ජේමිස්ට කිසිඳු නඩු විභාගයකට මුහුණ නොදී වසර 50ක් සිරබත් කෑමට සිදුවිය. අවසානයේදී ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය. 1958 අගෝසතු 31 වන දින සිය පියාට පිහියකින් ඇණ තුවාල සිදුකිරීම සම්බන්‍ධයෙන් කුරුණෑගල අධිකරණයේදී…

සිංහල, Education, Human Rights, Stories from the silent

අප්පා කවර කළේ..

8 B පංතියට සිකුරාදා සිංහල පොතේ 4 වෙනි පාඩම තිබුණෙ. පාඩම ඉවරවෙලා අභ්‍යාස කීපයක් මං පංතියට දුන්නා. ’‛හැමෝම පොත් ගන්න’’ සමන් අදත් පොත ගෙනත් නෑ. ’‛කෝ සමන් පොත?’’ සමන් ඇඹරුණා. බිම බලාගත්තා….

සිංහල, Colombo, Governance, Human Rights, Stories from the silent

ධර්ම රාජ්‍යයේ මොහොතක්

මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත්…

தமிழ், Human Rights, Human Security, Peace and reconciliation

பாதுகாப்பும் விட்டுக்கொடுப்பும்

கொழும்பை அண்டிய பிரதான நகரம் ஒன்றில் வார நாள் ஒன்றின் பரபரப்பான காலைப் பொழுது. பெரும்பான்மை சிங்கள இனத்தைச் சேர்ந்த ஒருவர். மேலிந்த கரிய உருவம். அழுக்கான உடை. வெறும் கால். குழம்பிய தலை. கைகளில் இரண்டு பெரிய பைகள். ஒரு வாய் மூடி…