Colombo, Constitutional Reform, Democracy, Human Rights, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය: ආචාර්ය විජයදාස රාජපක්ෂට පිළිතුරක් (2) | ආචාර්ය නිහාල් ජයවික‍්‍රම

(5|) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන පිළිවෙලින්, 1970 දී සහ 1977 දී, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සකස් කර ගනිද්දී, ඔවුන් විදේශ විශේෂඥයන්ගේ උපදෙස් සෙව්වේ හෝ එවැනි විශේෂඥ උපදෙස් සඳහා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කාලාන්තරීය විශ්ව සමාලෝචනය[UPR] 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2)

නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Life quips, Politics and Governance

#PortCity | පෝර්ට් සිටියට යටවුණු ආණ්ඩුවේ පොට කොහෙටද ?

අපි අපේ වෙරළ ආරක්ෂා කරන්න ඕනි. පොර්ට් සිටි හැදුවොත් කොළඹ ඉදන් හික්කඩුවට මුළු වෙරළම නැතිවෙනවා.අපේ ජනාධිපති මෛත්‍රී වුණායින් පස්සේ, අපේ ආණ්ඩුවක් යටතේ පොර්ට් සිටිය ගොඩ නැගීම නතර කරනවා -රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

කාලාන්තරීය විශ්ව සමාලෝචනය[UPR] 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු!

Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ…

Colombo, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Media and Communications, Media Freedom, Social Media, Women

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු රූපලාවන්‍යාගාරයේ තරුණිය

ඉකුත් දිනක රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී බරපතළ ලෙස ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය කටයුතු කළ…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මිථ්‍යාව පුපුරුවා හැරීම: විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ සුළු ජාතික අවශ්‍යතා ආරක්ෂා කෙරෙන්නේ නැත

Image by: News.lk ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය…

Arts and Theatre, Colombo, Democracy, Human Rights, Identity, Life quips, Politics and Governance, Women

දකුණේ සුද්දී සහ උතුරේ ඉසිප්‍රියා 28 දී මුණ ගැසීම

“ඇයි මේක 28 වුනේ, 38 නොවී?” මම ප්‍රසන්න ජයකොඩිගේන් ඇසුවේ වැල්ලවත්තේ කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පසුගිය දා, 28 දෙවන වතාවට ද ‘28‘ නැරඹීමෙන් පසු ව වූ කතාබහේ දී ය. අසූව…

Agriculture, Development, Economy, Featured Articles, Hambantota, Human Rights, Human Security, Politics and Governance, Poverty

හම්බන්තොට ‘අලි‘ ත් අනාථයි! ගොවි ජනයාත් අනාථයි!!!

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…

Colombo, Constitutional Reform, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලූත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…

Colombo, Democracy, Development, Human Rights, Identity, Politics and Governance

ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි?

Image by: Sri Lanka Mirror එකල්හි සිරිසේනයෝ ද වික්‍රමසිංහයෝ ද සීතලට ගුලි වූ සුනඛ පෝතයින් දෙදෙනෙකු සේ වකුටුවී නිදා සිටිනු දුටු මහජන පඩිවරයාණේ මෙසේ විමසා සිටින්නේ; මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශය

Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…

Ampara, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න!!

‘කවුද කියන්නේ අපි මේවයේ හිටියේ නෑ කියලා! අපේ පොළොව විතරක් අපිට ඉතුරු වෙලා.‘ ‘මෙ තියෙන්නේ මගේ ගේ තිබුණූ තැන. ඉතින් කොහොමද මේ ඉඩම් අපිට අයිති නෑ කියලා කියන්නේ. ගෙදර සිමෙන්ති දාපු පොළොව…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුද අපරාධ’ සිදු වූ බවට ජීවමාන සාක්ෂිය: කමල් ගුණරත්න

යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Kalutara, Life quips, Politics and Governance

වහල්ලු වගේ වැඩ කරන සාප්පු සහ කාර්යාල සේවකයෝ

Image by: maverickarchive මගේ නීති උපාධිය අවසන් වෙලා නීති විද්‍යාලයේ අවසාන වසර විභාගෙට මුණදෙන්න මං කොළඹට පැයක විතර දුරකින් නතර උනා. පහු ගිය අවුරුදු එකහමාර අතරේ මට මගේම බෝඩිමේ නතර වෙලා ඉන්න…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු!

Image: Vikalpa සිරිසේන – වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාර, වධහිංසා සහ මිනීමැරුම් ඉහළ යන්නට පටන් ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහී රාජපක්ෂ භීෂණයේම…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පවු (ද බී) අනන්දියන් [කමල් ගුණරත්න වෙත..]

කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…