‘ප්‍රාඥයෙකුගේ‘ චාරය…!
අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ…
අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ…
මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා…
Image By: Sri Lanka Mirror ‘යහපාලන‘ ආණ්ඩුව පත් වීමෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් පිළිබද කතිකාවක් ඇති විය. එ සදහා නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ අතර එය විසින් ජනතාවගේ අදහස්…
ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…
ඉහත ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතේ මුදල් ගෙවා ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය’ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග…
රනිල් – සිරිසේන ආණ්ඩුව බලයට ගෙ ඒමෙහි ලා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටු කළේය. ඉන් සමහර රාජ්‍ය නොවන සිවිල් සමාජ කණ්ඩායම් මුදල් ලබා ගත්තේ…
අලුත්ගම දර්ගා නගරය ඇතුල ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට…
මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…
ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරණමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත්…
යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද…
එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී…
Image By: http://www.tamilcanadian.com/news/eng/cat/SriLanka/32/ John Rawls ලිවූ A Theory of Justice(2009) ට අනුව සමාජ සම්මුතියෙන් බිහිකරගනු ලබන ප්‍රභාවී අස්ථානය (Original Position) තුල කිසිවෙකු තමාගේ සමාජ ස්ථානය, තත්වය, පංතිය නොදැන සිටිය යුතුය. එසේම පුද්ගලයා…
අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන්…
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා…
Image: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට…
යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…