Democracy, Human Rights, Human Security, Life quips, Politics and Governance, Vavuniya

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ | ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර 5කට පෙර මරා දැමුණු නිමලරූබන් ගැන..

(ඡායාරූපය, නිමලරෑබන්ගේ මව | VIKALPA) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බහුත්වවාදී සමාජයක් ලෞකික නොවිය යුත්තේ ඇයි? හෙවත් (රාජ්‍ය අනාගමිකත්වයට එරෙහි තර්ක)

විවිධ ආගමික කොටස් එකට වෙසෙන සමාජයක(බහුත්වවාදී) විවිධත්වය නිසාම ඒකීයත්වයට ඇතිවන රෝගකාරක නිවාරණය කරන තාක්ෂණික රෝගනාෂකයක් (Technical panacea) වන්නේ සමාජය ලෞකික කිරීම හෝ කරවීමයි. 78 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දෙන අති-ප්‍රමුඛතාවය ඉන් ගලවා දැමීම බහුත්වාදී…

Colombo, Democracy, Education, Freedom of Expression, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

සාමකාමී විරෝධයන් මර්දනය කිරීමට ‘යහපාලනයට’ අයිතියක් නැත

සාමකාමී එහෙත් පාලකයන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් සිදුකළ සාමකාමී විරෝධතාවයන් මැඩලීම සදහා රාජපක්ෂ ආණ්ඩුව තරම් සාහසිකත්වයක් පෙන්නුම් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය. රාජපක්ෂ මුග්ධ පාලනය විසින් එම විරෝධයන් මැඩලීම සදහා භාවිතා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී ම්ලේච්ඡත්වය විදහා පෙන්වූ ‘කළු ජූලිය’

Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජූලි මාසයක මතක මාත්‍ර

RP | [අත්‍යවශ්‍ය සටහනක්]Blac ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 34ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරු ලෙස…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘කුප්‍රකට සුදුවෑන්’ සහ යහපාලනය

“උසාවිය සහ පොලීසිය යොදාගනිමින් විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා ප්‍ර‍තිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස…

Abduction, Colombo, Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

අවස්ථාවාදය වෙනුවෙන් තක්කඩියෙකුට වුවත් මෙච්චර සාහසික විය හැකිද?

සතුන් මැරීම පළමු ශික්ෂා පදය සේ ගන්නා ලෝකයේ එකම ආගමේ පැවිදි ප්‍රජාවකැයි සැළකෙන අස්ගිරිය පාර්ශ්වයට අනුව, බලහත්කාරී අතුරුදහන් කැරැවීමට එරෙහි නීති ප්‍රතිපාදන සැලසීම පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය. ප්‍රජාතන්ත්‍රවාදයේ ‘අ‘ යන්න දන්නා ඕනෑම…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද?

Image By: GattyImage/ theverge.com ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

හාංදුරුවනේ ‘ජීවිතය’ එපාද?

Image by: huffingtonpost අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාව ඇරඹුනේ 2015 වසරේදීය. ඉන්පසු ඒ සදහා මහජන අදහස් විමසමින් නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් වූ කමිටුව රට වටා ගොස් ඒ මහජන අදහස් එකතු කළේය. ඒ…

Colombo, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය භාර ගැනීමට ශ‍්‍රී ලංකාව පස්ස ගැසීම

යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අනාගමිකත්වය-සමානාත්මතාවය සමඟ රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගැනීම

ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදයේ නූතන රූපක හඳුනාගනිමු..!! – ගාමිණි වියන්ගොඩ

කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය විය. අනතුරුව ඒ මැතිවරණයට අදාළ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම ගැන වරදකරු කරනු…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance

නීතියට ඉහළින් කිසි ජගතෙකු නොවීම: කාර්දිනල් ජෝර්ජ් පෙල් ගේ අනපේක්ෂිත පාඩම

කාදිනල් ජෝර්ජ් පෙල් යනු, කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ කතෝලික අගරදගුරුතුමා ය. තවත් විදිහකින් කිවහොත්, ඕස්ටේ‍්‍රලියානු පල්ලියේ රාජ කුමාරයා ය. කාදිනල් තනතුරට උසස් කරනු ලැබූ ඔහුව වතිකානුවට කැඳවනු ලැබීය. එහිදී වතිකානු පරිපාලන ධූරාවලියේ තුන්වැනි ස්ථානය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ: ඇය ඇයමය!

Image Credit: srilankamirror.com සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

‘මගේ පුතාවත් උන් පැහැරගත්තා.’

‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ඔබේ අවධානය පිණිසයි

Image: GattyImage මා මිත‍්‍ර මෛත‍්‍රී, රටක් පාලනය කිරීමේ කර්තව්‍යයේ මෙන්ම, අලූත් ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ හමුදා ප‍්‍රධානීන් පත් කිරීම වැනි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ ඉමහත් කාර්ය බහුල පුද්ගලයෙකු බව දන්නා…

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලහත්කාරයෙන් අතුරුදහන් තහනම් කිරීමේ පනතේ ඇත්ත හා නැත්ත

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්: මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල…