නුවරින් මෙපිටට නෑසුණු කතා…!
[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…
[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…
iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…
iMage by:Reuters රාජපක්ෂ යුගයේ ප‍්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. [RP] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 13ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින…
පසුගිය පළාත් පාලන මැතිවරණය හේතු කිහිපයක් නිසා පොදු ජනතාවගේ දේශපාලන විචාරකයින්ගේ සමාජ විශ්ලේෂකයින්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගත් එකකි. ප්‍රාදේශීය මැතිවරණයක් මෙවැනි ජාතික තලයේ මාතෘකාවක් බවට පත් වූ පළමු සහ එකම අවස්ථාව…
iMage BY: Sunanda Deshapriya දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිණිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාණ්ඩ…
iMage by: The Forward [පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
“මට ඔබව වෙත විමුක්තිය ගෙන දිය නොහැක. එය ඔබ විසින්ම සාධනය කරගත යුතුය”. මේ චේ ගුවේරා ගේ ප්‍රකාශනයකි. විමුක්තිය සොයා යාමේ එක් මාර්ගයක් වන්නේ, අධ්‍යාපනයයි. අධ්‍යාපනය යනු දැනුමට මාර්ගයවන අතර, දැනුම නිෂ්පාදනවන…
iMage: THUNDENEK (තුන්දෙනෙක්) හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම…
iMage by: asianmirror.lk අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන…
iMage: Sri Lanka Mirror “ඉතාම ඛේදවාචකයක් මේක. අපි ඒ ආණ්ඩුව ඉවත් කරේ වතුර බොන්න, වතුර ඉල්ලපු මිනිසුන්ට පහරදුන්න නිසා. මෙතනදී අපිට උනේ ගොවිතැන් කරන්න තියන වතුර ටික උදුර ගන්න එකට විරෝධය පළකිරීම,…
iMage by: asianmirror.lk පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට…
බුද්ධාගම නිසගයෙන් අවිහිංසාවාදී දහමක් වශයෙන් බටහිර දී වර්ණනාවට ලක්විය හැකිය. එහෙත් ආසියාවේ ඇතැම් තැන්වල සිටින බලවත් සුළු පිරිසක් විසින් ඔසවා තැබෙන ප‍්‍රචණ්ඩකාරී ඝෝෂාව, එම ආගමේ කරුණාවන්ත පෙනුමට හරස්ව සිටී. පසුගිය සතියක, ශ්රී…
‘විකල්ප’ විසින් දිගන ප්‍රදේශය මූලික කොටගෙන මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ම්ලේච්ජ ප්‍රහාර එල්ලවීමේ ප්‍රධාන සිදුවීම සිදුවී දින 11කට පසු මෙම සටහන තබන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා…
අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා ද අබසරණ ගියේය. එහෙත් ජනප්‍රවාදගත කුඩු කෑ මිනිසා මෙන් සිරිසේන ද පසුවන්නේ අබ සරණ ගිය බව ප්‍රසිද්ධවනවාට බියෙනි. සිරිසේනගේ ජපන් සංචාරය පිළිබඳව සිරිසේනගේ නිල පුවත් අඩවිය වන…