සිවුරක් සහ ජම්පරයක්
පසුගිය සතියේ දවසක බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවක් ‘දැකීමට’ අවස්ථාව ලැබුණි. ධර්ම දේශකයාගේ ස්වරූපය ඇස් අදහාගත නොහැකි තරම් විය. එවැනි භික්ෂූන් ඊට පෙරත් නොයෙක් විට දැක ඇතත්, රටේ බෞද්ධ ජනතාවක් නරඹන නාලිකාවක එවැනි…
පසුගිය සතියේ දවසක බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවක් ‘දැකීමට’ අවස්ථාව ලැබුණි. ධර්ම දේශකයාගේ ස්වරූපය ඇස් අදහාගත නොහැකි තරම් විය. එවැනි භික්ෂූන් ඊට පෙරත් නොයෙක් විට දැක ඇතත්, රටේ බෞද්ධ ජනතාවක් නරඹන නාලිකාවක එවැනි…
\ ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දැක්වූ යෝජනවාට කුමක් සිදුවේද? කතුවැකිය – ශ්‍රී ලංකා ගාර්ඩියන් අවසානයේදී එයද සිදු වූයේය. පවතින සාමන්‍යය සමාජ ආයතන හිතලුවක් බවට පත් කිරීම සහ ඒවායේ කාර්යය භාර්යය හෑල්ලුවට…
පසුගිය දිනක ලයනල් වෙන්ට් හි ප්‍රදර්ශන වූ ප්‍රියංකර රත්නායකගේ විසේකාරියෝ වේදිකා නාට්‍ය මම නැරඹුවෙමි. විසේකාරියෝ අඛයාන්ය නිර්මාණය වන්නේ ග්‍රීසියේ Aristophanes ගේ නාටකයක් වන Lysistrata හි අභාෂය ලබමිනි. කතා සංශිප්තය නම්, යුද්ධයට එදිරිව…
යුද්ධයේ පසු-විපාක දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුවත්, තිරසාර දේශපාලනික විස්මක් පිළිබඳ අපේක්ෂා මෙතරම් මුඩුම ගතියක් ගත්තේ ඇයි ? එල්.ටී.ටී.ඊ. නායකත්වය වනසාලීම සඳහා ගෙන ගිය යුද්ධය තුළ පැනවුණු හමුදාමය කොන්දේසිම, දෙමළ ජනතාව…
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි…
1948 නිදහසේ පටන් ශී‍්‍ර ලංකාව අසාර්ථක සන්නද්ධ අරගල තුනකට මුහුණදී තිබේ. එයින් දෙකක් (1971 සහ 1987-89) ප‍්‍රධාන වශයෙන් සිංහල දකුණට සීමා විය. උතුරු නැගෙනහිර පළාත්වල ඇති වූ අවසාන සන්නද්ධ නැගිටීම, 2009 දී…
අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ…
මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…
මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…
‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…
ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…
මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…
ශ්රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි…
“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…
[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…
iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…