සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අර්බූදය විසඳීම
සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය සීග්‍රයෙන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අර්බූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන් ය. සිය ගණනක් තුවාලකරුවන් වීමෙන්ය. සිංහලයෙකුටත්…