Agriculture, Development, Economy, Featured Articles, Hambantota, Human Rights, Human Security, Politics and Governance, Poverty

හම්බන්තොට ‘අලි‘ ත් අනාථයි! ගොවි ජනයාත් අනාථයි!!!

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…

Ampara, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න!!

‘කවුද කියන්නේ අපි මේවයේ හිටියේ නෑ කියලා! අපේ පොළොව විතරක් අපිට ඉතුරු වෙලා.‘ ‘මෙ තියෙන්නේ මගේ ගේ තිබුණූ තැන. ඉතින් කොහොමද මේ ඉඩම් අපිට අයිති නෑ කියලා කියන්නේ. ගෙදර සිමෙන්ති දාපු පොළොව…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුද අපරාධ’ සිදු වූ බවට ජීවමාන සාක්ෂිය: කමල් ගුණරත්න

යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු!

Image: Vikalpa සිරිසේන – වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාර, වධහිංසා සහ මිනීමැරුම් ඉහළ යන්නට පටන් ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහී රාජපක්ෂ භීෂණයේම…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පවු (ද බී) අනන්දියන් [කමල් ගුණරත්න වෙත..]

කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…

Colombo, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Media, Politics and Governance, Women

දරුවන් නැවත නැවත ඉඳුල් කරන දකුණේ පිරිමි මාධ්‍ය පිටපත්

Image by: butterflybridgecac පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩි ගිය සමාජයක, ගැහැණියකගේ නිරුවත දුටු පමණින් පුරුෂ ලිංගය පණ ගහන පිරිමින් ජිවත් වෙමින් පවතින රටක, ගැහැණියක ව ඉපදීමේ වේදනාව මම අති උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politicalprisoners, Politics and Governance

‘උපවාසකරුවන්ගේ ජීවිත අනතුරේ‘ යහපාලනය නිහඩයි

වව්නියා බණ්ධනාගාරයේ සිට අනුරාධපුර බණ්ධනාගාරයට මාරු කර යැව් දේශපාලන සිරකරුවන් වන සුලක්ෂන්, ධර්ෂන් සහ තිරුවරුල් 27වන දිනටත් උපාසයේ යෙදී සිටින අතර මේ වන විට ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව තිබේ. එම දේශපාලන…

Colombo, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සෑම දෙදෙනෙකුටම යුද සෙබළෙකු බැගින් සිටින මුලතිව් හි යුධකරණය

Image: Vikalpa පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිනිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටිය දී ඇය මෙසේ කීවාය. ‘මැයි 19දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න…

Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘…එදා මගේ ජීවිතේ ඉස්සරහට යන එක නැවතුනා.’ | මිනිසෙකුගේ හෘදසාක්ෂියේ සටහනක්!

හෘද සාක්ෂියේ සටහනට පෙර කිව යුතු යමක්…. අප විසින් තවමත් දිනෙන් දින ගමන් කරමින් සිටින අධම හා අශිෂ්ට සමාජය කෙරෙහි තවදුරත් වලංගු විය හැකි ශිෂ්ටත්වයක් නැති බවට යළි යළිත් ඔබ මම අත්දැකීම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පොලිස් භාවනාවේ මහිමය | බැටන් පොලු අතර ‘පොලිස් යකඩ’ පොලු!!

පූජිතගේ භාවනා පංතියෙන් පසු පොලීසියේ අපූරු දේවල් වෙමින් තිබේ. එයට උදාහරණයක් සපයමින් හම්බන්තොට සහකාර පොළිස් අධිකාරී තුෂාර දලුවත්ත විසින් සිය අත්අඩංගුවට පත් විරෝධතා කරුවෙක්ට කනට ගැසුවේය. ඊට දින කිහිපයකට පෙර අත්අඩංගුවේ සිටි…

Colombo, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Women

ගබ්සාව: ගැහැනු සිරුර ගැන නීති පනවන පිරිමි පූජ්‍ය පක්ෂය

ගබ්සාව පිළිබඳ ලංකාවේ වර්තමාන නීති තත්වය විස්තර කළ හැකි එක් ආකාරයක් මෙසේ ය. යම් පිරිමියෙකු ගැහැනියක් දූෂණය කිරීමේ වැරදිකරුවෙකු වූ විට, දණ්ඩනීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ ඔහුට වසර 7 සිට 20 දක්වා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද?

Image Credit: thestateless.com පසුගිය අඟහරුවාදා අතලෝසක් වූ අන්තවාදී රැළක් මෙරට තාවකාලිකව නවාතැන් ගෙන සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීම පිනිස ගේට්ටු කඩාගෙන පැන්නේ පොලීසිය බලා සිටියදීය. දරුවන් 16 දෙනෙකු ද ඇතුළු එම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

අන්තවාදය ඉදිරියේ මනුෂ්‍යත්වය දියවීම

“දේශපාලන විසම්මුතිකත්වයත් ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ.” -බෙනාසීර් බූතෝ ආගමික අන්තවාද මේ වන විට ලෝක සාමයට වැඩිම බලපෑමක් කරමින් සිටී. ඉරාන-ඉරාක අර්බුදය, ඇෆ්ගන් අන්තවාදී ගැටුම, ඉන්දියාවේ ආගම විසින් ජනිත කළ (හිංදු…

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Transgender

‘සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ මානසික ලෙඩ්ඩු නොවේ.’ | භූමි හරේන්ද්‍රන්

Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැලිකඩට පැමිණි රංජන්ට අභියෝගයක්!!!

ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…