Batticaloa, Constitutional Reform, Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘අත්, කකුල්, නැතිව දුක් විඳින තත්වයක සිටියත්, අපි අපේ අයිතීන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි’ – විෂ්වලිංගම් විග්නේශ්වරන්

‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…

Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ [’96 වසරේ කුමාරපුරම් සමූල ඝාතනය | යුක්තිය නැතිව වසර 20ක්!]

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඞ්ඩි, කුමාරපුරම් හිදී සිය නිවස ඉදිරිපිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කේප්පාපිලව් සත්‍යග්‍රහය | ‘රජය උත්සහ කරන්නේ බොරු තොරතුරු ජිනීවාවලට කියන්න’

‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය – යුක්තිය නැතිව වසර 30ක්! [“….පරිත්‍යාගයන් මරා දැමීමට නොහැකිය”]

“ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිණිතියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුළ පිටිපස්සට ගන්නේ නැහැ. ජේ. ආර් ජයවර්ධන බලයට පත් උනාට පස්සේ, පොළිස් විශේෂ කාර්ය…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ඒවගේම සිවිල් සමාජය නිවාඩු නොගත යුතුයි” ආචාර්ය සරවනමුත්තු

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව අගයන ලෞකික රාජ්‍යයක් කරා… – අශාන් වීරසිංහ

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායෙහි අවසන් වාර්ථාව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කොට තිබේ. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි මෙය බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත…

Badulla, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips

නව වසර උදාවෙද්දී ගෙවල් ගිලා බසින රටක්!

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද, ඊනියා උමාඔය ව්‍යාපෘතියෙන් වන ඉතාමත් ඛේදනීය බලපෑම අපි පසුගිය මාස කිහිපයේම පාඨක ඔබ හමුවේ තැබූවෙමු. එම ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල අවට ජීවත්වන ජනතාවට නැවත වරක් එය වඩා…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

වන්නියේ ‘මතක අතුරුදහන්’ කළ හැකිද?

Image:Vikalpa “මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක් මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී,…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, International Relations, Life quips, Peace and reconciliation, Politics and Governance

ට‍්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩය හා න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය

ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මරපු උන් සහ මරපු උන් රකින උන්

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

රවිරාජ් ගේ යුක්තිය ද ඝාතනය කොට වළලා දමයි.

එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….

Colombo, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Transport

පුද්ගලික බස් රථ රියැදුරන්ට සහ ත‍්‍රීවීලර් රියැදුරන්ට යට වීම: අරාජකත්වයේ අද්දර සිටින රටක් ?

2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Politics and Governance

නාවික හමුදාපතිගේ කුළු මී හැසිරීම

නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජනපති සිරසේන ඔබාමාට නොලියූ ලිපියක් ට්‍රම්ප්ට ලිවේ ඇයි?

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මේ තාක් සිදුවූ ලොකුම කැළලක් දැන් ජනාධිපති සිරිසේන විසින් කර තිබේ. එනම් තවමත් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධූරයේ දිව්රුම් දි නැති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිල පණිවිඩයක් යවමින් එක්සත් ජාතින්ගේ…

Democracy, Featured Articles, Hambantota, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ජේවීපී කාරයෝ මැරුව එකෙක් මම’ සෙල්ලම් පිස්තෝල නගරාධිපති [Video]

ජේවීපීකාරයො මැරුවේ තමන් බවත් ‘ප්‍රා’ නැමති සංවිධානය තමන්ගේ බවත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් පසුගිය දා, ශ්‍රීලනිප බෙලිඅත්ත ආසන සංවිධායකධූරය ලබාගත්, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසන වීඩියෝවක් මේ දිනවල සමාජජාල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

භික්ෂුව සහ රණවිරුවා: නඩු භාණ්ඩ දෙකක්

Image by: Vikalpa File නීති උල්ලංඝණය කළ භික්ෂූන් වහන්සේලා උසාවියට කැඳවීම ගැන ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගැසුවේය. නීති උල්ලංඝණය කළ රණවිරුවන් උසාවියට ‘දක්කාගෙන යාම’ ගැන ජනාධිපතිවරයා කෑගැසුවේය. මෙම විවේචන තුළ ගැබ් වූ පොදු අරුත…