Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ඝාතකයින් චෝදනා නොලබා නිදැල්ලේ! | #ENDImpunity

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…

end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

පුනරැත්ථාපනයෙන් පසු හිමි වන්නේ මරණය ද?

‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ලංකා රාජ්‍ය එහි සෝපා වීරයින් සහ ෆැසිස්ට් වාදය

(අාණ්ඩුවේ කූලි කරැවන් විසින් ෙකාළඹදී පැවැත් වූ උද්ඝෝෂණක්..)   Image | Vikalpa ලංකා සමාජය, රජයේ එනම් එහි හිමිකරුවන්ගේ ප්‍රචාරයන් සමග සම්මුති විරහිතව එකඟ වී ඇති සමාජයකි. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ තම…

Disappearances, Featured Articles, Hambantota, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ම්ලේච්ඡයින් අපව අරං ගියා…‘‘

‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා….

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

‘මගේ ස්වාමිපුරැෂයා අතුරැදහන් කරේ ආරක්ෂක අංශය, CIDය..’

Image: Vikalpa ”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ලංකාවේ ශිෂ්‍යයන් මර්දනය කිරීම නතර කරන්න’ – AMNESTY INTERNATIONAL

ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා බළධාරීන් දරනා වෑයම තීව්‍ර වීමේ ප්‍රථිඵලයක් ලෙස ශිෂ්‍ය උද්ඝෝෂකයින් ට තර්ජනය කිරීම හා හිරිහැර කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත වාර්තා කිහිපයක් ලැබී ඇත. ඔක්තෝබර් 21 වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Post-War

‘‘අද අම්මලාට අඬන්නවත් නිදහසක් නෑ‘‘

Image: Vikalpa ‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මිනිසත්කම ඔස්සේ සුවපත් කිරීම: සාධාරණ සංහිඳියාව පිළිබඳ ආවර්ජනාවක්

Image: Vikalpa File(Killinochchi) සැඟවුණු ඉතිහාසය මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි

(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය) “රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය…

Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Ratnapura

ජිනීවාවල බබා කතා කියන අාණ්ඩුව සබරගමු සරසවියේ දී ‘මානව හිමිකම්‘ පෙන්නූ හැටි[with Photos]

පසුගිය 05 වනදා සබරගමුව සරසවියට ගොස් සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සබරගමුවේ සිසුන් විරෝධය දක්වන ලද්දේ මෙතෙක් ඉල්ලා සිටි කිසිදු සිසු ගැටලුවක් විසදීමට ඇමතිවරයා ඇතුලු බළධාරීන් ක්‍රියා නොකිරීම නිසා ය. මාස ගණනාවක් සිසු…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

‘උඹ විරෝධතා පවත්වන්න යනවාද! ඊට පෙර උඹව මරණවා! කියා, ‘ජෙයකුමාරි නිදහස් කරන ලෙස විරෝධතාවයක් සංවිධානය කල තේවරාජාට පහර දෙයි

කිසිදු චෝදනාවක් නොමැතිව දින 200කට වැඩි කාලයක් රදවාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණි ජෙයකුමාරි(බාලේන්ද්‍රන් ජෙයකුමාරි) නිදහස් කරන්නැයි විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ප්‍රජා නායකයෙක් වන තේවරාජාට ඊයේ(08) සවස කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ….

Anuradhapura, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Youth

නුපුහුණු නායකත්වයේ සුපුරුදු නොහැකියාව

පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පැරණි යක්ෂයන්ට අභිමුඛ වීම

‘‘සාධු, සාධු, සාධු’’ භික්ෂුව වේදිකාවට ගොඩවෙද්දී රැස්ව සිටි දෙනෝදාහක් දොහොත් මුදුන් දී සාධුකාර දුන්හ. භික්ෂුව කෝපයෙන් ගුගුරයි. සෙනග ඔල්වරසන් දෙති. ඔහුගේ දේශනාව සරසන්නේ සුපුරුදු වාගාලංකාර සාටෝපයයි. මුස්ලිම් අන්තවාදීන්ගේ බරපතල තර්ජනයට සිංහල ජාතිය…

Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”උඹ ජීවත්වනවා ද, මැරෙනවා ද, කියා තීරණය කරපන්.” සිය සැමියා අතුරැදහන් කලඋන්ගෙන් මයුරිට තර්ජන (මගේ ජීවිතය අවධානම්, පොලීසිය වගකිව යුතුයි – අනුරාධපුරයේ මයුරි කියයි)

(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා) මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන…

Colombo, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Poverty

‘සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්…’

”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි…

Colombo, Development, Economy, Featured Articles, Human Security, Life quips

සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම

Image Credit: bbc ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව, ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද හෙවත් උණු වතුරේ පැසවන ගෙම්බාගේ සින්ඩ්‍රෝමය

Image: Vikalpa ‘කළ යුත්තේ කුමක්ද’ යන්න තේමා කරගෙන බොහෝ දේශපාලඥයන් සහ සමාජ විද්‍යාඥයන් ඈ විවිධ පිරිස් සිය අදහස් ප‍්‍රකාශ කොට තිබේ. ලෙනින් ඒ ගැන වෙනම පොතක් ලියා ඇත. ‘කළ යුත්තේ කුමක්ද’ යන…