සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

අතුරැදහන් කිරීම්වලට විරැද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

පසුගිය දෙසැම්බර් 09වනදා යාපනයේදී පැහැරගත් ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්කරවීම ඇතුළු සියලු අතුරුදහන්කරවීම්වල විරෝධය පළකරමින් අද (21 ) කොළඹදී උද්ඝෝෂණයක් සහ රැලියක් පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියෙන් සවස 2ට ඇරඹි විරෝධතා පාගමන…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජන

දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ්‍රී ලංකාණ්ඩුවට [2]

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය නොවැම්බර් මාසයේ මුහුණ දුන් වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙහි ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී හිටපු නීතිපති සහ වත්මන් ජනාධිපති උපදේශක මොහාන් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

ඉරණමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ට හමුදා ප්‍රහාරයක්, දහ දෙනෙකුට තුවාල

කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ මඩු හංදියේ දී පෙරේදා (දෙසැම්බර් 6) රාත්‍රී අටට පමණ සිංහල තරුණයින් සහ ප්‍රදේශයේ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාවයකින් පසුව, එම ස්ථානයට පැමිණ ඇති හමුදාව, සිවිල් වැසියන්ට දරුණු ප්‍රහාරයක් එල්ල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රෝහණ විජේවීර – මරණයේ දේශපාලනය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

‛‛මේ තමයි භයානකම ත්‍රස්තවාදය.’’

‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,…… වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

කාණු පල්ලේ මියයන රාෂ්ට්‍ර පාලකයෝ

අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ යුත්තේ කෙසේ දැ යි පෙන්වූ නූතන යුගයේ ආදර්ශමත් නායකයා ගඩාෆි ය. ඉතිං, ගඩාෆිට එරෙහි වීම යනු, ඇතැමුන් සිතන පරිදි,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉවසුවා හොඳටම ඇති’ – පුරවැසි අයිතිය සංවිධානය

“නිල ඇඳුම් ඇන්දාම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා. මනාප ක්‍රමය නැති කලාට පස්සෙ ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් සත්‍යය තමයි ලංකාවේ සමස්ත රාජ්‍යම ප්‍රචණ්ඩයි. අද රාජ්‍ය මෙහෙයවන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ අතුරැදහන් කිරීමට යයි.

සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛Channel4 විකාශනය කළ ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’ අචාරධාර්මිකයි, අපක්ෂපාතියි’’

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 23 යි.

2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ…

Ampara, සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kandy, Kilinochchi, Life quips, Peace and reconciliation, Puttalam, Trincomalee

අවතැන්වූවන්ගේ ජීවිත සුවපත් කිරීම රාජ්‍යයේ වගකීමක්

‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…

සිංහල, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි’ – භාරතගේ සහෝදරිය

‘පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් පවසන්නේ, භාරත ලක්ෂ්මන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව සඳහන් කරමින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

දුමින්ද – භාරත සටන, ජනමාධ්‍ය, පොලීසිය සහ ආණ්ඩුව

හිටපු මංත්‍රීවරයෙකු හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පසුගිය 8වනදා ඝාතනයට ලක්විය. එනම් පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකු අතර…