
යුද්ධයෙන් වසර 6කට පසුවත් නාවික හමුදාවේ අවසර මත පැවැත් වූ ‘මුල්ලිකුලම් මිනිසුන්ගේ නත්තල් දේව මෙහෙය‘(Photos)
[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි…