ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (3)
Image Credit: rajyasabha.nic.in ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා රාධක‍්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලි ජනාධිපතිවරයා ඔහු ය. ප‍්‍රාදේශීය වශයෙන්…