සංහිඳියා වාර්තාව එළිදැක්වේ. [රාජ්‍ය නායකයින් නැහැ. අවස්ථාව මගහැරියාද?] – සම්පත් සමරකෝන්
Image courtesy Consultation Task Force, submission by VIKALPA සංහිඳියා යාන්ත්‍රණ සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ ඇතුලත් පිටු 131කින් යුතු වාර්තාව ඊයේ 03(සවස 7ට) කොළඹදී එළිදක්වන ලදි….