අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (3)
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදා හැරීම කෙරෙහි ඇති ප‍්‍රතිපත්තිමය විරෝධය නිසා අලූත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කරන…