යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්
(පින්තූරය සේවක යොහාන් දේවානන්ද සන්ධ්‍යා එක්නැළිගොඩ සහ සංජය එක්නැළිගොඩ සමග) සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත්…