Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාර වෙත ලියමි..,

මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා…

Ampara, Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Land, Life quips, Politics and Governance, Post-War

‘ආණ්ඩුව අපේ – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහින්දගේ ද?‘

පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

අපේ නායකයන්ව වගවීමට බැඳ ගැනීම

මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

1978 තකතිරු කමින් මොන කොටසද වෙනස් නොකර තබාගත යුත්තේ?

මේ දිනවල නිතර අසන ප‍්‍රශ්නයක් වන්නේ, ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් සාදා ගන්නේද, නැත්නම් දැන් පවතින 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේද යන්නයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (වර්තමාන උතුරු පළාත් මහ ඇමති) සී. වී. විග්නේශ්වරන් කළ…

Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Politics and Governance

යහපාලනය ඉල්ලන පානම

”තවම කොටි හිටියනම් හොඳයි කියලා හිතෙනවා.” බහුතරයට අනුව සාහසික විය හැකි මේ ප‍්‍රකාශය සිදුකරන ලද්දේ දරාගත නොහැකි ආවේගය නිසා හඬ නැගූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඒ ද රජයේ දේශපාලනඥයින් ඇතුලූ බලධාරීන් රැස්ව…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ලේ‘ වල ඝණකම

ගිය අගහරුවාදත් මම සන්ධ්‍යා පස්සෙන් උසාවියට ගියා. මේ උසාවි අත්දැකීම් අලූත් සහ අපූරුයි. උසාව්යක් කියන්නෙ බොහෝ දේවල් දකින්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න, කියවන්න ඉතා හොද තැනක් බව මෙවර මගේ තේරුම්ගැනීම. වරුවක් උසාවියක්…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ප්‍රති විප්ලවය එන්නේ ඇතුළතින්ද? බැහැරින්ද?

“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්”. පසුගිය 16දා මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරන ලද මේ අශිෂ්ඨ සම්පන්න වචන අයත් වන්නේ ජනවාරි විප්ලවය…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ඉබ්බගෙයි හාවාගෙයි තරඟයෙන් ජනතාව පරාද වීම

සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ 1960 දශකයේ කී දෙයක් තවමත් අපේ මාධ්‍ය තුළ නිතර උපුටා දැක්වේ. එනම්, ඔහුගේ සිහිනය වුණේ, කවදා හෝ සිංගප්පූරුව ලංකාවක් කිරීම බවට ඔහු කී ප‍්‍රකාශයකි. එදා සිංගප්පූරුව…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Life quips

EIA ක‍්‍රමවේදය හාස්‍යයක් කරගත් Colombo Portcity ව්‍යාපෘතිය

වරාය නගර ව්‍යාපෘතිය ලංකාවේ එදා මෙදාතුර යෝජනා වුන රටට අහිතකරම ව්‍යාපෘතිය ලෙස හැඳින්වීමට හැකිය. එනම් සාමාජීය, ආර්ථික, පාරිසරික මෙන්ම දේශපාලනික බලපෑම් ද ඇතිවිය හැකි නිසාවෙනි. මන්දයත් මෙය සේදමාවතේ සංදිස්ථානයක් නිසාවෙන් ඒ හරහා…

Agriculture, Development, Environment, Featured Articles, Human Rights, Life quips, Moneragala, Politics and Governance

ඩෝල් සමාගමේ මහා ඉඩම් කොල්ලය

ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…

Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Life quips

ඝාතකයාට මරණය! එහෙත්..?

Image Credit: Prasad Poornimal Jayamanna කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි…

Agriculture, Colombo, Development, Economy, Featured Articles

අපේ කෘෂිකර්මය සඳහා වන සාකල්‍ය දැක්මක් වෙතට

මාධ්‍ය ආවරණය අනුව බැලූවත්, දෙපක්ෂයේම දේශපාලඥයන්ගේ ප‍්‍රකාශන අනුව බැලූවත් පෙනෙන්නේ, අපේ ගොවියාගේ සුභසාධනය සහ කෘෂිකර්මයේ අනාගතය රඳා පවතින තීරක සාධකය වන්නේ පොහොර සහනාධාරය බවයි. මෙය අලූත් දෙයක් නොවේ. අපේ දේශපාලඥයන් පමණක් නොව,…

Colombo, Development, Economy, Featured Articles, Poverty

මේ අඳින්නේ – අන්දවන්නේ වව්ලාගේ මගුල් ගෙදර යන්නද?

ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී…

Colombo, Featured Articles, Politics and Governance

විකෘති දේශපාලන වළාකුලක ප්‍රකෘති රිදී රේඛාව සෙවීම

බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම් “අපි විශ්වාස කරනවා නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් සෑම ආයතනයකම සිටිනවා කියා”, ඒ ඩෙල්ටන් දලානොල්ය. වයස අවුරුදු 35ක් වන ඔහු බ්‍රසීලයේ ජනතාවට අලුත්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව: අදහස් සහ යෝජනා සමහරක්!

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

දැන් ෂෝක්ද?

දැවැන්ත පාරිසරක ප‍්‍රශ්න ද, සාගර ජෛව ප‍්‍රජාවට වන බලපෑම් ද, ධිවර රැකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු භෞතික ප‍්‍රශ්න ගණනාවක් මතුකළ, ඒ නිසාම මහත් ආන්දෝලනයකට පත්වුණු වර්තමානයේදීත් අධිකරණ කි‍්‍රයාවලියක් දියත් වෙමින් පවතින, කොළඹ…

Colombo, Featured Articles, Life quips

යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්

(පින්තූරය සේවක යොහාන් දේවානන්ද සන්ධ්‍යා එක්නැළිගොඩ සහ සංජය එක්නැළිගොඩ සමග) සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත්…