මැතිවරණ ප‍්‍රතිසංස්කරණ පටලවා ගත යුත්තේ ඇයි? සරළ විසඳුමකට යමු
Image Credit: www.telegraph.co.uk අශෝක ඔබේසේකර ලියන ලද ‘‘මැතිවරණ ප‍්‍රතිසංස්කරණ: ‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’ හැර වෙන දෙයක් නැත’’ නැමැති ලිපිය පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම, ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ඉතා කුඩා රටක් වන…