Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතීතය පිළිබඳ විමසා බැලීම: නායකත්වය ගැනීමට දැන් කාලය එළඹ ඇත.

නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

පුරවැසි අදහස් දැක්වීම් සහ පොලීසියේ ‘බබා පාට්’

රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල්…

Democracy, Featured Articles, Human Rights, Kurunegala, Life quips

තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම

සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන්…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

අතුරුදන් වී වසර 9කට පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් කොහිද?

යාපනයේ සිටි දමිළ මාධ්‍යවේදියෙකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මහතා 2007 වසරේ පෙබරවාරි මස 15 වන දින අතුරුදහන් වූයේය. හමුදා මුරපොල සහ කඳවුරු වල රඳවා සිටින බවට ලැබුණු ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අදටත් ඔහුගේ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

රාජපක්ෂගේ මානව හිමිකම් පිළිබඳ හඩු බෝම්බය ටික්, ටික්, ගායි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නිවට නාටක

කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අති දුෂ්කර කර්තව්‍යය

Image by:FB/Pres;Maithreepala Sirisena නීතිපති තනතුර 1884 දී පිහිටුවීමේ පටන් පත්වූ කිසි නීතිපතිවරයෙකු ඉදිරියේ ගොඩ නොගැසුණු තරමේ බලාපොරොත්තු කන්දරාවකට මුහුණදීමට, පසුගිය දා එම තනතුරට නවතමයෙන් පත්වූ නීතිපතිවරයාට සිදුව තිබේ. ඔහු පිට දැන් පැටවී…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

සාධු, ඇයි අවුල්ද?

Image bu: Lankadeepa අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ…

Arts and Theatre, Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Life quips, Media, Peace and reconciliation

‘ලේ’ මාකට් එකේ ගීත

Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

යොහාරිගේ ජනෙලයෙන් ස්වයං විවේචනයේ මහ ගෙදරට

මනුෂ්‍ය සමාජයේ පුද්ගලයින්, කණ්ඩායම්, පක්ෂ සංවිධාන ආදී හැම කෙනෙකුටම තමා හා තමා නියෝජනය කරන ව්‍යුහය හරි හැටි තේරුම් ගැනීම වැදගත් කාරණයකි. ඒ අප බලාපොරොත්තු වන ජීවිතය අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම…

Arts and Theatre, Colombo, Culture, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Music, Sexuality

සෙක්ස් ඇන්ඩ් ලව් – බ්‍රා සහ ‘ලේ’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Human Rights, Life quips, Peace and reconciliation

‘රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ.’

ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍ර‍සිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…

Colombo, end of the War, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

මහින්ද, මෛත්‍රී දෙස නොබලන්න. ප්‍රභාකරන් දෙස බලන්න.

Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන්‍ රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්‍රේමීන් ගේ මරළතෝනියන්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කන්නද?’

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව !

නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත්…

Ampara, Democracy, Development, Economic issues, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

පානම් පත්තුවේ බිම කාටද අයිති?

”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Media, Politics and Governance

දන්නෝ බුදුන් සහ නොදනෝ බුදුන්

අදාළ කාරණය ගැන මහත් විවාදයක් රට තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. නමුත් එය එක්තරා දක්ෂ සහ නිර්මාණශීලී ගායිකාවක් විසින් කරනු ලැබූ දුලභ අත්හදා බැලීමක් හේතුවෙන් භූමීතෙල් වැදුණු ගැරඬින් මෙන් කොටසක් ඇවිස්සී…