වනජීවීන්ට මෛත්‍රිය අහිමි ද?
පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා සජින්ද වාස්‌ගේ හොර අලියා ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත මෛත්‍රී පාලනය ආරම්භ වී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන…
පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා සජින්ද වාස්‌ගේ හොර අලියා ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත මෛත්‍රී පාලනය ආරම්භ වී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන…
‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…
ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය…
උතුරු-නැගෙනහිර ජනතාව අති බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීම, බෙදුම්වාදයක් හෝ කොටි කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වමින් නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගිනි ඇවිළවීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් යත්න දැරීම ගැන අප…
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’…
Image Credit: www.theguardian.com දූෂණය ගැන සේම දූෂිත ඇමතිවරුන්ව සහ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයවළුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවට දැන් බොහෝ සෙයින් කතාබහ වුවද, ඔවුන්ව මූල්‍යමය වගවීමකට යටත් කර ගත හැක්කේ…
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු…
පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන්…
පැවති පාලන සමය තුළ සිදු වී තිබෙන පෙර නොවූ විරූ තරමේ සහ සිතාගත නොහැකි තරමේ දූෂණ ගැනත්, බලයට පත් වී දින 10 ක් ගත වී තිබෙන මෛත‍්‍රීපාල සිරිසේන පාලනය විසින් ඒවාට එරෙහිව…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප‍්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…
බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන්…
(Image:හිටපු ජනාධිපති රාජපක්ෂ, අරලියගහ මංදීරයෙන් නික්ම ගිය අවස්ථාව 09/01/2015) මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ…
Image: Vikalpa පසුගිය 8වනදායින් අවසන් වුනූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති, මුග්ධ පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය…
‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත්…
Photo courtesy Yahoo ”මනුෂ්‍ය වර්ගයා තරු සලකුණු නොමැති වර්ගවාදී හා යුද රෑ මැදියම තුළ ඉතා ඛේදජනක ලෙස සිර වී සිටින බවටත් සාමයේ හා සහෝදරත්වයේ දිදුලන අරුණෝදය කිසි විටෙක යථාර්ථයක් විය නොහැකි බවටත්…
Image: Vikalpa මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක්…
2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…