නිදන්නට ඉඩදී නැති තැන, සිහින දකින්නට සිහින දැකීම
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…
Image Credit: srilankaguardian.org මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ…
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…
Image by: Amila Gamage/FB පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක්…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…
පුරාතණ ග්‍රීක ආගම්වලට අනුව සීයුස් යනු දෙවිවරු සහ පිරිමින්ගේ පියාය. සීයුස්ගේ උපදෙස් මත ග්‍රීක ප්‍රවාදවල සඳහන් දෙවියෙකු වන හෙපීස්ටුස් සහා ප්‍රඥාවට අධිපතිනි යැයි සැලකෙන දෙවඟනක වන ඇතිනා විසින් ලෝකයේ පළමු මනුෂ්‍ය ස්ත්‍රීය…
කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිෂ ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට…
Image Credit: yahoo/AP Photo/Eranga Jayawardena සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතල ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා…
Photograph via VOA News පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතිකාව කලක් තිස්සේ පැවතුන අතර ලංකාවේත් රටින් පිට ජීවත් වන ලාංකිකයින් අතරත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන හැමගේමත් කලක් තිස්සේම වූ පැතුම වූයේද එයයි. ඒ…
ශ්රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…
ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්,…
ලාංකීය දේශපාලනයේදී ටිකක් හෝ සතුටු විය හැකි යමක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මේ දිනවල කලකින් යම් සතුටක් ලැබිය හැකි තත්වයක් වාර්තාවෙමින් පවතී. එසේ නැත්නම් රටක් සහ ජනසමාජයක් වශයෙන් දවසින් දවස අගාධයට යමින් දේශපාලය…
Image Credit: dailynews.lk ලෝකයේ පවතින පාලන ක‍්‍රම, විවිධ මාදිලිවලට අයත් වෙයි: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, රාජධානි/රාජාණ්ඩු, ජනරජ ආණ්ඩු, කොමියුනිස්ට් සහ සමාජවාදී ආණ්ඩු යනුවෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක නම්, නීතිය ඉදිරියේ සමානත්වයක් ඇත. නිසි නීති…
Image Credit: telegraph.co.uk/GETTY අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ…
Image Credit: aftenposten නොවැම්බර් 15 වැනි දා කුරුණෑගලදී පැවැත්වූ කතාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මට එරෙහිව පුදුම දනවන ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. එවැනි ප‍්‍රහාරයකට තුඩුදිය හැකි හේතු කුමක් විණි දැ යි මේ අවස්ථාවේ…
Image Credit:PresRajapaksa/twitter ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු…
Image Credit:dailynews.lk කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන්ව, කිතුණුවන්ව සහ මුසල්මානුවන්ව යාප්පුවෙන් පාවිච්චි කළ රාජපක්ෂ, ජයග‍්‍රහණයේ අවසාන අයිතිය තමාගේ සහ තම පවුලේ භුත්තියට සවි කරගත්තේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසු මේ…