Colombo, Democracy, Featured Articles, Media and Communications

[Audio] ‘මරණ තර්ජනවලට අපව නතර කළ නොහැකියි’ – නි.මා.ව

උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කුලී විරෝධතාකරැවන්ගෙන් නැවතත් ජනමාධ්‍ය පුහුණුවට බාධා

රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Identity, Peace and Conflict, Post-War

සාධාරණ සමාජය : දෙමළාගේ දේශපාලන ප්‍රශ්ණය ගැන කතා නොකලාට ස්තූතියි!

Image Credit: NethFM නව නගර ශාලාවේ පසුගිය 24 වනදා පැවති සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ලංකාවේ ජාතික දේශපාලනයේ ඉතාම වැදගත් සේම ලංකාවේ සියලු පුරවැසියන්ගේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය පිළිබදව වන කාරණයේදී ඉතාම වැදගත්…

end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර දෙකකට පෙර මරා දැමුනු නිමලරෑබන් ගැන..

(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂලාට ඊයේ නිදි නැතිලු!

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව : බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලූවක්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ඒ අඳුරු “ජූලියට” ආදරය විතරක් ඕනෑකර තිබේ.

නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. ​ පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනාව හඳුනා ගැනීම

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

මොහාන් පීරිස්ගේ කොහිල ධම්ම සහ ඥානසාරගේ අබසරණ

කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…

Colombo, Politics and Governance

ගුවන් ප්‍රහාරය වැරදුණු ඉලක්කයක්ද?

”සත්‍යයේ ප්‍රභල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි”– ඇල්බර්ට් අයින්ස්ටයින් රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙළ උරුමයේ පිවිතුරු හෙට සහ රනිල් වික‍්‍රමසිංහ.

ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…

Arts and Theatre, Colombo, end of the War, Featured Articles, Peace and Conflict, Politics and Governance

ප‍්‍රසන්න විතානගේ : බටහිර සිනමාවේ දේශපාලනික සාක්ෂිය

එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධ මරණ සෙවීමට රාජපක්ෂ පාලනයෙනුත් අන්තර් ජාතික උපදේශකයින් !

Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ‍. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…

Democracy, Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance

[Photo] සාමකාමී විරෝධතාවයකට ඉඩක් නැති යාපනය |‘මේක පොලීසිය නෙවෙයි, මේක ‘රාජපක්ෂ පොලීසිය‘ ජනතාව කියයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

විකට නාටකයක සහ මාරක අභිප‍්‍රායක සංකලනයක්

එය, මොළය කළඹන පැනයකි: මේ ආණ්ඩුවේ දේශීය සහ විදේශීය ප‍්‍රතිපත්තියේ හැම අංශයකම පාහේ දක්නට ලැබෙන අමන ක‍්‍රියා, හිතාමතා කරන දේවල් ද, නැතහොත් අචේතනික අහිංසකත්වයකින් සිදුවන දේවල් ද? අශුද්ධ අවුලේ විද්‍යමානය ආණ්ඩුවේ ඇමතිවරුන්…