දෙමළාගේ නිදහස අහිමි කරන ‘හමුදා සපත්තුව‘ නැවත නැවතත් උතුරට..
වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…
වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…
බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ…
රාජ්‍ය නොවන සංවිධාන මර්ධනය කිරීම සඳහා ලංකා ආණ්ඩුව පමණක් නොව ලෝකයේ සෑම ආණ්ඩුවක්ම පාහේ කටයුතු කරනු ලැබීය. මෙය පුදුමයක් නොව දේශපාලනික පැවැත්ම පිළිබඳ කාරණයකි. මේ වන විටත් එය ඒ ආකාරයෙන්ම පවතී. චීනය…
Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…
Image Credit: meredith ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි කළ එක් නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන්, නිදහස රඳා පවතින්නේ පුවත්පත් නිදහස මත බවත්, එය සීමා කිරීමට ගන්නා ඕනෑම ප්රයත්නයක්, එම නිදහස වැළලීමට හේතු වන…
Video here පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත්…
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප්රජාතන්ත්රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…
තොරතුරු ගලා යාම වැළැක්වීම නොව රටේ පුරවැසියන් වෙත තොරතුරු ලැබීම සීමා කිරීම යැයි නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්රවෘත්ති සාකච්ඡා කැදවීම, මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, ප්රවෘත්ති…
පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින්…
Ministry of Defence | NGOs by Sampath Samarakoon ජූලි 01 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා…
Image Credit: dailynews.lk/Picture by Sudath Silva රාජපක්ෂ මේ රට ගිනි තබමින් සිටින්නේ මීළඟ මැතිවරණය කෙසේ හෝ ජය ගැනීමටය. මෙය පාපයකි. පව් වලංගු වන්නේද නොවන්නේද යන්න රාජපක්ෂට අයිති නැති කාරණයකි. මන්ද ඒ හා…
Image Credit:dbsjeyaraj.com /www.defence.lk බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය…
All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…
Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…
Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක්‍රියාකලාපයෙන් පසු ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…
මීගමුව කලපුවේ මෝය ආශ්රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ…
පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…