ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
Image Credit: rajyasabha.nic.in ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා රාධක‍්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලි ජනාධිපතිවරයා ඔහු ය. ප‍්‍රාදේශීය වශයෙන්…
71 වියැති නීතිඥයෙකු වන රාම්නාත් කෝවින්ද් පසුගිය ජුලි 20 වැනි බ‍්‍රහස්පතින්දා ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ ගැන ඉන්දියාවේ ‘ද හින්දු’ දිනපතා ඉංග්‍රීසි පුවත්පත මෙසේ සඳහන් කෙළේය: ‘සියයට 34 ක්…
ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….
Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…
සාමකාමී එහෙත් පාලකයන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් සිදුකළ සාමකාමී විරෝධතාවයන් මැඩලීම සදහා රාජපක්ෂ ආණ්ඩුව තරම් සාහසිකත්වයක් පෙන්නුම් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය. රාජපක්ෂ මුග්ධ පාලනය විසින් එම විරෝධයන් මැඩලීම සදහා භාවිතා…
Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…
Image Credit: constitutionnet ශ්රී ලංකාවේ ඉදිරි ගමනට එක දිගටම මහා බාධකය වී ඇත්තේ දෙපැත්ත කැපෙන වසංගතය වන, ජාතිවාදය සහ ආගමික අන්තවාදයයි. ලංකාවේ මෑත ඉතිහාසය ගැන සළකතොත්, ගිය සියවසේ මුල් භාගයේ සිට වරින්වර…
RP | [අත්‍යවශ්‍ය සටහනක්]Blac ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 34ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරු ලෙස…
“උසාවිය සහ පොලීසිය යොදාගනිමින් විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස…
සතුන් මැරීම පළමු ශික්ෂා පදය සේ ගන්නා ලෝකයේ එකම ආගමේ පැවිදි ප්‍රජාවකැයි සැළකෙන අස්ගිරිය පාර්ශ්වයට අනුව, බලහත්කාරී අතුරුදහන් කැරැවීමට එරෙහි නීති ප්‍රතිපාදන සැලසීම පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය. ප්‍රජාතන්ත්‍රවාදයේ ‘අ‘ යන්න දන්නා ඕනෑම…
Image By: GattyImage/ theverge.com ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන…
Image courtesy Asian Mirror මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලූව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී’ ගැනීමකි. කිසි ආණ්ඩුවකට සදාතනික ජනප‍්‍රියත්වයේ සිටීමට පුලූවන් කමක්…
Image by: huffingtonpost අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාව ඇරඹුනේ 2015 වසරේදීය. ඉන්පසු ඒ සදහා මහජන අදහස් විමසමින් නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් වූ කමිටුව රට වටා ගොස් ඒ මහජන අදහස් එකතු කළේය. ඒ…
යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…
ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප…