‘ව්යවස්ථා සංශෝධනයක් යනු සමාජ ගර්භාෂයේ ඇතිවන ප්රශ්නයකට දෙන දේශපාලනික පිළිතුරකි.’ | 20 ගැන මූලික අදහස් කිහිපයක්
නිදහසෙන් පසුව මේ වනවිට ලංකවට ව්යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්යස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්රීසි ව්යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්යවස්ථාව මුලුමනින්ම දේශීය ව්යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සහයකි. ඊට වෙනස්ව, 78 ව්යවස්ථාව…