ප‍්‍රහාරක කල්ලි ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය
Image by:Asian Mirror මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ…
Image by:Asian Mirror මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ…
”අපි අපේ උපන් ගම්බිම් අතහැරලා අල්ලපු ගමේ ඝණ කැලෑවට පදිංචියට ඇවිල්ලා අවුරුදු ගාණක් ගෙවිලත් තවමත් අපි ජිවත් වුණ ගම්මානයට අපිට යන්ඩ බැහැ.” යැයි නැවත වරක් සිය උපන් ගම්බිම් වන මුල්ලිකුලම් ඉල්ලා නාවික…
ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා…
Image: Vikalpa ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ…
ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍රපටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින්…
සෙල්ලම්මා 83 වියැති මව අපට මුල්වරට හමු වුයේ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි සෙල්ලම්මා ඇතුලු මිනිසුන්ගේ ඉඩම් ඉල්ලා කරන ලද උපවාස විරෝධතාවයකදී ය. ඇය සහ ඇයගේ…
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(20) අධිකරණයට…
Image Credit: edition.cnn.com වාර්ගික අසාධාරණය දුරලීමේ ලෝක දිනය මාර්තු 21 වැනි දාට යෙදී තිබේ. මේ වසරේ එහි තේමාව වන්නේ, රට රටවල්වල විදේශික සංක‍්‍රමණිකයන් පිළිබඳ සන්දර්භය තුළ විවිධ ජන ප‍්‍රජාවන් වාර්ගිකව ලේබල් කිරීම…
ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9…
බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවරු කිරීමටත්, වැළිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමටත් ‘යහපාලන‘ ආණ්ඩුවට බලකරමින් අද(14) උදෑසන වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර…
ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, අලූත් මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම සහ බලය බෙදාහදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ගත වූ විවිධ කාලවල සහ විවිධ වේදිකාවල පුළුල් සංවාදයක් ඇති වී තිබේ. මේ දක්වා වන…
Image By: Gatty Image කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති…
මේ සටහන මෙසේ ලියන්නට සිතුණු අවස්ථාව මා හට ගෙන දුන් හේතුව අසූ නවය කාලය තුල මට හමු වූ ඉතා හෘදයාංග මිතුරෙකු නිසා ය. අප දෙදෙනා මුණ ගැසෙණුයේ මොනාරෝ ආරක්ෂක සේවයේ සිකියුරිටි කාරයන්…
”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා…
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසි වාරයෙන් පසුව එළැඹි සති අන්තයේ මම පොත් මාරු කර ගැනීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට ගියෙමි. කලින් ලබාගෙන ඇති පොත් භාර දීමට පෝලිමේ සිටින…
හාමුදුරුවෝ රතන හිටි හැටියේම ස්වාධීන විය. දේශපාලනය පිළිබඳව අවදියෙන් සිටින පිරිස් තුෂ්නිම්භූත විය. හාමුදුරුවෝ රතනගේ ස්වාධීනවීම හෙළ උරුමය හා උන්වහන්සේ අතර ඇති අර්බුදයක් නිසා සිදු වූවක් බව බැලූ බැල්මට පෙනෙන්නට විය. හාමුදුරුවෝ…
Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…