Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ

චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට…

සිංහල, Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Peace and reconciliation

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…

Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල හමුදා සිරභාරයේ දුක්විඳින ‘‘දෙමළ කාන්තා සෙබළියෝ’’

ශ‍්‍රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…

Features, Human Rights, Human Security, Kilinochchi, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් කාර්යාලයට නැවතත් මැරයින් පහර දෙයි

උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ගෙදර වැඩ නොකිරීමෙන් විභාගය අසමත් වීම හෙවත් ජිනීවා ‘පරාජය’

‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…

Democracy, Features, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | ‘‘පහර දුන්නේ ආණ්ඩුවේ කුලීකාර මැරයින්’’

මැර පිරිසක් සමග පැමිණී භික්ෂූන් පිරිසක් විසින් පසුගිය මාර්තු 28වනදා පැපිලියානේ පිහිටි ෆැෂන්බග් ආයතනයට කඩා වැදී පහර දුන්නේ නීතිය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිටිනා පොළිස් නිළධාරීන්(?)ද බලා සිටියදී ය. තම අතුරුදහන් වූවන්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනාව : දෙමළ අභියෝගය

ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

පරපුටුවෝ

‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය

ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

සිංහලයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් පහරකන්නේ ඇයි?

ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි

මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…

Colombo, Democracy, Features, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ඇතමුන් දෙවන පන්තියේ පුරවැසියන් ද?

[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

UN යෝජනාව | ලංකාව ගැන ලබන වසරේ ලෝකයා ඉගෙන ගනු ඇත්තේ කුමක් ද ?

ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුදකරණයට ලක් වූ උතුරු නැගෙණහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ආපසු ඒම නොහොත් ශ‍්‍රී ලංකාවේ වත්මන් ඛේදවාචකය

නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…