Colombo, Democracy, Featured Articles, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු අපේක්ෂකත්වයට’ නුසුදුස්සෙකු වන්නේ ඇයි?

ගරු හිමියන් පසුගිය කාලයේ මේ රටේ ඇතැම් වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සහ නිර්භයව පෙනී සිටීම අපේ නොමද ප‍්‍රශංසාවට පාත‍්‍ර වෙයි. මීට දශකයකට, දෙකකට පමණ කාලයකට පෙර, විශේෂයෙන් යුද්ධයේ එක් අවස්ථාවක දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

[Audio] ‘පොලීසිය විරෝධය දැක්වූවේ වැඩමුලුවටයි‘, ‘අපිට දෙවනි න්‍යාය පත්‍ර නෑ‘ | ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

පසුගිය මැයි 22 වනදා ගිරිතලේ, ඩියර් පාර්ක් හෝටලයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුවිය. එම තත්ත්වය තුළදී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

සොඳුරු මාක්ස්වාදය සහ නිවට මාක්ස්වාදියා

Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ආරක්ෂක අමාත්‍යංශ්‍යයේ මීළඟ ලේකම් කවුද?

Image Credit : jdsrilanka ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media, Politics and Governance

තොරතුරු දැන ගැනීමේ අයිතිය

උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දේශපාලනික වාද-ප‍්‍රතිවාදවලින් එහාට සිතා බැලීම

සංස්කෘතික සම්ප‍්‍රදායයන් විසින් බුද්ධාගමේ හරය කෙළසති යි යන බරපතල විවේචනයක සිටින, හැම දේකම ඇදක්කුදක් දකින මගේ එක් සගයෙක් බොහෝ කලක් තිස්සේ එක ප‍්‍රශ්නයක් ගැන උනන්දු විය. එනම්, ඔහුගේ අදහසේ හැටියට, රටේ ‘බහුතරයේ’…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

උන්ගේ පොඩිවුන් කන්නේ මෙහෙමයි

ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

‘මතට තිතට’ සහ ‘දුමට තිත’

ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය….

Colombo, Democracy, Development, Economy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…

Colombo, Constitutional Reform, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

වෙන් වීමෙන් තොරව සමාජ සංහිඳියාව අත් කර ගත හැකිද?

Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මෝදිගේ පතිවත සහ රාජපක්ෂගේ තොත්තුව

මීට වසර 13 කට පෙර එනම් 2001 පෙබරවාරී 23 වැනිදින එවකට ඉන්දීය අගමැතිවරයා වූ අතල් බිහාරී වජ්පායි හමුවීමට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග නව දිල්ලියට ගියාය. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂමන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

විමල්ගේ අඩවුව ජනාධිපතිවරණයක දෙවැනි ඡන්දය වෙනුවෙන්ද?

Image Credit :lankastandard ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප‍්‍රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති…

Colombo, Featured Articles, International Relations, Politics and Governance

ලංකාවේ දෘෂ්ටිපථය: ගෝම කලාපයේ මහා ජයග‍්‍රහණයක්

පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…

Colombo, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

දැන් ඉතින් යථාවට ඇහැරෙන්න

Image Credit:thetimes දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…

Colombo, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුද්ධය අවසන්ව වසර5ක් ඉක්ම යනවිට; එකම රටේ පිංතූර දෙකක්

කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…

Colombo, Democracy, Development, Economy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Identity, Media, Peace and reconciliation, Politics and Governance

යුද්ධය සැබවින්ම අවසන්ද?

Image Credit: jdsrilanka එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර,…

Colombo, Democracy, End of war special edition | 5 years on, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවටත් වඩා ජාතිවාදී දකුණේ සිවිල් සමාජය

යුද්ධය නිමවී අවුරුදු 20ක් ගත වී ඇත. නමුත් තවමත් යුද්ධය පවතීයයි යන ප‍්‍රබන්ධයට රැවටී එය විශ්වාස කරමින්, ලොවෙන් සැඟවී යටි බිම් ගත අඳුරු ගුහාවක හිඳගෙන යුද්ධයට අවශ්‍ය ආයුධ සපයන ඊනියා දේශපේ‍්‍රමී ජනතාවකි….